නොනගතේට ශෙඩ් වහලද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,971
    113
    34
    Kalutara
    උබ ගියේ අදද?? වේලාව කීයටද ??
    10ta

    dan thama thel gahagena awe. nakatata kannath na...
    කොච්චර වෙලා හිටියද
    ------ Post added on Apr 14, 2022 at 11:21 AM

    නැකතට කිරිබත් කෑල්ලක් කාලාම පලයන් ඈ.......... 🥴 🤪
    අද දවල්ටයි රෑටයි වේල් තුනටම කිරිබත් හම්බුනා.
    ------ Post added on Apr 14, 2022 at 11:23 AM
     
    • Wow
    Reactions: HmNRazor

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,971
    113
    34
    Kalutara
    Ai hutto Thudugale eka thibbe Diesal Petrol Dekama. Petrol podi polimak thibba. Diesalnam ballekwat na
    පිලිමිනාවත්තේ සෙඩ් එකේ නැද්ද කොම්ලෝ
    එහෙ ගියේ නෑනේ බන්. එකෙත් නැති වුනොත් මට ගෙදර එන්නත් පෙට්‍රල් නැති වෙනවනේ.
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ඔය සේරටම කිලෝමීටර් 5-6-7ක් තියෙනවනේ.
    එහෙනම් වහල උඩ මෙයින් එකක් හයි කරලා බල බල හිටපන් තෙල් එනවද කියල.

    images.jpg


    උබට මෙයින් එකක් සෙට් කරගන්න බැරි නම් @scurvy ලග තියනව එකක්. ඒක ටික දවසකට ඉල්ලගෙන බලපන්. උ ඉන්නෙත් උබලගේ පැත්තෙනේ.:lol::lol: මෙන්න උගේ telescope එක https://elakiri.com/threads/new-telescope-set-up-p.2018686/
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,108
    5,733
    113
    10ta


    කොච්චර වෙලා හිටියද
    ------ Post added on Apr 14, 2022 at 11:21 AM


    අද දවල්ටයි රෑටයි වේල් තුනටම කිරිබත් හම්බුනා.
    ------ Post added on Apr 14, 2022 at 11:23 AM
    6 ta gihin 11 awe
     
    • Sad
    Reactions: Heshan Daminda

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home

    අවුරුද්දට සෙඩ් වහපු, පොට්‍රල් නැති, ඩීසල් නැති, ලාම්පු තෙල් නැති, ගෑස් නැති, ගෑස් බෙදන එක නවත්තපු එකම අවුරුද්ද.​

    yanna epa wadak na
     
    • Sad
    Reactions: Heshan Daminda

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    මේ හේසාන්, අර සොලෝ ට PM එකක් දාල අහපන් කෝ, ඕකා යන්නනේ නැති තැනක් නැ , ඕකා කළුතරත් යනවා එනවා ඇති
     
    • Wow
    Reactions: Heshan Daminda