10taඋබ ගියේ අදද?? වේලාව කීයටද ??
කොච්චර වෙලා හිටියදdan thama thel gahagena awe. nakatata kannath na...
අද දවල්ටයි රෑටයි වේල් තුනටම කිරිබත් හම්බුනා.නැකතට කිරිබත් කෑල්ලක් කාලාම පලයන් ඈ..........![]()
![]()
නම්කි ද දුම්නේ? ඉරිසියාවේ බෑඅද දවල්ටයි රෑටයි වේල් තුනටම කිරිබත් හම්බුනා.
එහා ගෙදර + ඊට එහා ගෙදර + ඉස්සරහ ගෙදර + එහා පාරේ ගෙදරක්.නම්කි ද දුම්නේ? ඉරිසියාවේ බෑ![]()
![]()
බලපන් ඉතින් බොට එහෙම හරි කිරිබත් කන්ට ඇහැකි! අපිට එහෙමවත් නෑඑහා ගෙදර + ඊට එහා ගෙදර + ඉස්සරහ ගෙදර + එහා පාරේ ගෙදරක්.
Ai hutto Thudugale eka thibbe Diesal Petrol Dekama. Petrol podi polimak thibba. Diesalnam ballekwat na
එහෙ ගියේ නෑනේ බන්. එකෙත් නැති වුනොත් මට ගෙදර එන්නත් පෙට්‍රල් නැති වෙනවනේ.පිලිමිනාවත්තේ සෙඩ් එකේ නැද්ද කොම්ලෝ
කොහේ ශෙඩ් එකද ලග උබට?එහෙ ගියේ නෑනේ බන්. එකෙත් නැති වුනොත් මට ගෙදර එන්නත් පෙට්‍රල් නැති වෙනවනේ.
එහෙනම් වහල උඩ මෙයින් එකක් හයි කරලා බල බල හිටපන් තෙල් එනවද කියල.ඔය සේරටම කිලෝමීටර් 5-6-7ක් තියෙනවනේ.

මෙන්න උගේ telescope එක https://elakiri.com/threads/new-telescope-set-up-p.2018686/6 ta gihin 11 awe10ta
කොච්චර වෙලා හිටියද
------ Post added on Apr 14, 2022 at 11:21 AM
අද දවල්ටයි රෑටයි වේල් තුනටම කිරිබත් හම්බුනා.
------ Post added on Apr 14, 2022 at 11:23 AM