නොනවතින දොස්තර වැඩවර්ජනය

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
උබල ඉරිසියා නැ ..උබල රෙදි නැතුව කඩේ යන්නෙ..ලක්ශ 120 තියා රුපියල් 120 නැති උන් සයිටම් වලට කඩේ යනව අපි ඔන තරන් දැකල තියෙනව..මොනා කරන්නද ගොන්නු කියල මරන්ඩද..

Sira machan. Anduwe amathilage kakul lewakala school wala kamkaru job gaththa ewunui, CTB eke ticket kadanna giyapu ewun ehema innawa

Ude idana re wenakam wede doctorslata banina eka thamayi SAITM case ekata.
Aye pahuwada FB eke status danawa government hospital walata beth gana gihin. Ochchara redi nathiwa kade yana eke SAITM ekata gihin beth ganiyawko. FB profile eka pennuwanam unta SAITM eken nikan beth denawa
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    ප්‍රජාතන්ත්‍රවාදය යනු ප්‍රජාව විසින් ප්‍රජාව පාලනය කිරිමයි! :lol::lol:

    :dull::dull:

    උබල හැමදාම අපේ අඹ ගහෙන් නිකන් අඹ කාල
    දැන් එහා ගෙදර එකාට අඹ පැලයක් හිටවන්න උදව් උනාද?

    හිටෝපන්කෝ, ඔකේ අඹ ඇඹුල් උනොත් එහෙම එන්න එපා අපේ දිහා ආයේ අඹ ඉල්ලගෙන... දෙන් නෑ එක ගෙඩියක්.....
    උබට ඕන නම් රටින් අඹ ගෙනත් කාපන් රෙද්ද....

    :eek::eek:
    අපිත් උබලෑ ගහෙන්ම තමයි කන්න කැමති. අනික අපි උබලෑ ගහෙන් නිකන් කෑවේ නෑ. අපි තමා ගහට වතුර දැම්මේ. උබලෙ ගහට වතුර දාන අපිට උබලා කැමතිවෙලාවට අඹ දෙන්නයි උබලා අකමැති වෙලාවට නොදන එකයි දිරවන් නෑ බ්‍රොහ්.

    සාකච්ඡා කරන්නෙ අදාල ඇමතිවරයා ඇතුළු ආණ්ඩුව එක්කනේ.ඒකෙන් තීරණය කරන්නෙ රිද්දන්නෙ කාටද කියන එක නෙවෙයි සයිටම් ගැටළුව විසඳගන්න එක ගැන . විසඳුමක් නැති වුණාම තමා අන්තිම ඔප්ෂන් එක විදිහට වර්ජනය කරන්නෙ.

    එහෙම "ඔප්ෂන්" 2ක් නෑ.ඩොකාලට ආණ්ඩුවට රිද්දන්න පුළුවන් "එකම" විදිහ සෞඛ්‍ය සේවා අඩාල කරන එක විතරයි.වෛද්‍ය ශිෂ්‍ය වර්ජනයෙන් වෙන්නෙත් ඒක.
    ඒ ඇරෙන්න ඩොකාලට ආණ්ඩුවට රිද්දන්න වෙන ක්‍රමයක් නෑ.
    ඒකට ඉතින් OPD ලෙඩ්ඩුත් අහුවෙනවා.කරන්න දෙයක් නෑ.

    දැන් ඉතින් ආණ්ඩුවට රිදිලද තියෙන්නෙ?

    සෞඛ්‍ය සේවා අඩාල කරලා ජනතාවට කියනවා අපි මෙහෙම කරන්න උබලා වෙනුවෙන් කියලා. අනේ මන්දා බන් ඔය කතාව විශ්වාස කරන්න මගේ නම් තාම අං දෙක වැඩිලා නෑ.


    ඉතින් උඹ එකම තැන කැරකෙනවනේ .
    මමත් කියන්නේ පෞද්ගලික හේතුන් මත දේශපාලක්යෝ නිවැරදි විසදුමක් දුන්නේ නැහි නිසා හමයි මේ තත්ත්වය උදාවෙලා තියෙන්නේ .
    සාකච්ඡාවලින් සාධාරණය වෙන්නේ නැහ්හ්නම් වෙන විකල්පයක් කියපන්කෝ.
    රජයට රිදවන්නේ ඇමහිවරුන්ගේ කාර්වල හුලන් ඇරලද? උඹම කඩේ යන ආන්ඩුවට පොඩ්ඩක් හරි හෘදය සාක්ෂියක් තියෙනවානම් ජනතාවට පීඉඩාවක් වෙනකොට දැනෙන්න ඕනේ නැද්ද?
    මේක මෙහනින් ඉවර කරමු දෙන්නගේම කාලේ නාස්ති වෙන එක විතරයි වෙන්නේ .
    ඔන්න රෙප් දුන්නා

    එල එල:)
     
    • Like
    Reactions: .::J@S::.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Sira machan. Anduwe amathilage kakul lewakala school wala kamkaru job gaththa ewunui, CTB eke ticket kadanna giyapu ewun ehema innawa

    Ude idana re wenakam wede doctorslata banina eka thamayi SAITM case ekata.
    Aye pahuwada FB eke status danawa government hospital walata beth gana gihin. Ochchara redi nathiwa kade yana eke SAITM ekata gihin beth ganiyawko. FB profile eka pennuwanam unta SAITM eken nikan beth denawa

    අනේද කියන්නෙ බන් කොහොමත් ඔය unp බැල්ලියන්ට කෙලේගුනේ කියල දෙයක් නැ..අනික උපතින් උරුම තිරිසන් කමක් තියෙනව හිතාගෙන ඉන්නෙ ප්‍රකොටි පතියො කියල ඒත් ඩේට කාඩ් එක් දාගන්නෙත් අමාරුවෙන්..උපතින් උරුම තිරිසන් කමට මහ බැකුව කොල්ල කාපු වද තිරිසනාට කඩේ යනව..
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    සයිටම් එක රජයට පවරගන්න කියලා වෛද්‍යවරු කියන එක හොඳ දෙයක්. හැබැයි එහෙම කියලා වැඩ වර්ජනය කරලා අහිංසක ජනතාව පීඩනයට පත් කරන එක සාධාරනීයකරනය කරන්න බෑ. එතන තියෙන්නෙ වෛද්‍යවරුන්ගේ කුහක කම. ඒ මොකද උන් කැමති නෑ උන්ගේ ඒකාධිකාරය නැති කරගන්න. වෛද්‍යවරු වැඩි උනාම උන්ට කරදරයි.

    ඔය නිදහස් සෞඛ්‍ය නිදහස් අධ්‍යාපනය ගුණාත්මක වෛද්‍ය සේවාව වගේ ලස්සන වචන වලට රැවටෙන්න එපා. ඕවා ජනතාව මුලා කරන්න ඇමට ගහන වචන විතරයි. ඇත්තටම ඒවා ගැන හිතන අය ඉන්නවා නම් ජනතාව පීඩනයට පත්කරලා අයිතීන් දිනාගන්න යන්නේ නෑ. ඔතන තියෙන්නෙ සරල බඩගෝස්තර වාදය තමයි.
    :lol: