"නොනවතින වර්ජනයක් - GMOA" මොකක් වෙයිද?

masterit

Active member
  • Feb 19, 2014
    566
    145
    43
    "නොනවතින වර්ජනයක් - GMOA" මොකක් වෙයිද?

    The Government Medical Officers Association (GMOA) is to launch an indefinite strike in all hospitals island-wide beginning from May 15 demanding the nationalization of SAITM, the private medical college in Malabe.

    The Executive member of the Association Dr. Nalinda Herath said the indefinite strike most probably would be from May 15.

    He stated that the GMOA's executive meeting would meet tomorrow in Colombo to decide on the date.

    The association has given the final warning about the indefinite strike to the government through the token strike on Friday, he added.

    "The executive committee will decide on the date for commencement of the indefinite strike as government had not responded favourably on association's trade union actions taken so far", he said.

    Dr. Herath expressed the confidence of support of number of other trade unions for their strike.

    ඊළඟට මොකක් වෙයිද?
    සයිටම් දෙයිද? ආණ්ඩුව පෙරලෙයිද? දොස්තරලා ගුටි කයිද?:confused::confused:
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    kuhakakama owata nithi danna ona rrest karanna puluwan widihata minissnge salli walin docotrs la wela enawa ranganna
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    දොස්තරල වර්ජනය කොරයි
    පොංසේකා බෙහෙත් දෙයි...
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    kuhakakama owata nithi danna ona rrest karanna puluwan widihata minissnge salli walin docotrs la wela enawa ranganna

    ඔව්. දේශපාලනය මොකක් උනත්, දොස්තරල දැන් ඕනවට වැඩි. දුප්පත් ලෙඩ්ඩු එක්ක සෙල්ලං කරන එක පජාත වැඩක්
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඔව්. දේශපාලනය මොකක් උනත්, දොස්තරල දැන් ඕනවට වැඩි. දුප්පත් ලෙඩ්ඩු එක්ක සෙල්ලං කරන එක පජාත වැඩක්

    hm:yes::yes::yes:
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    දුප්පත් මිනිස්සුන්ට බෙහෙත් නැති වෙලා ඒකෙක් දෙන්නෙක් මැරෙයි අන්තිමට වෙන්නේ ඔ්කයි.
     
    Nigelrr

    Banned
  • Feb 8, 2017
    443
    13
    18
    Doctor license cancel karanwa kivva nan hari strike karana okogema.enan balaganna tibba babala wage ena heti
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Doctor license cancel karanwa kivva nan hari strike karana okogema.enan balaganna tibba babala wage ena heti

    උන් SAITM උන් නෙමේ නේ උන්ගේ license cancel කරන්න රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් උන්ට MBBS දීල තින්නේ උන් අනිවා අව්රුදු ගානක් රජයට වැඩ කරන්න ඕන. එක්කෝ arrest පුළුවන් විදිහට නීති තින්න ඕන,ඉස්සර ඉදන් මේ රටේ PVT MBBS දෙන තැන් තිබුනේ නැති එකේ වරද නිසා තමයි ඔතන ඉන්න කුහක සෙට් එකක් රඟන්නේ , එහෙම උනා නම් pvt ඒවගේ ගණන් උනත් අඩු වෙනව
     
    poomal

    Member
    Sep 29, 2016
    170
    45
    0
    දොස්තරල වර්ජනය කොරයි
    පොංසේකා බෙහෙත් දෙයි...

    ad8c5390955da10be27d80a65bdd5d05_excited-meme-face-photo-excited-face-meme_200-200.jpeg
     
    Last edited:
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    The Government Medical Officers Association (GMOA) is to launch an indefinite strike in all hospitals island-wide beginning from May 15 demanding the nationalization of SAITM, the private medical college in Malabe.

    The Executive member of the Association Dr. Nalinda Herath said the indefinite strike most probably would be from May 15.

    He stated that the GMOA's executive meeting would meet tomorrow in Colombo to decide on the date.

    The association has given the final warning about the indefinite strike to the government through the token strike on Friday, he added.

    "The executive committee will decide on the date for commencement of the indefinite strike as government had not responded favourably on association's trade union actions taken so far", he said.

    Dr. Herath expressed the confidence of support of number of other trade unions for their strike.

    ඊළඟට මොකක් වෙයිද?
    සයිටම් දෙයිද? ආණ්ඩුව පෙරලෙයිද? දොස්තරලා ගුටි කයිද?:confused::confused:

    :yes::yes::yes::love::love::love:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,445
    113
    දොස්තරලගේ වාහන වලට ගඩොල් බාග පතිත වෙයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    දොස්තරලගේ වාහන වලට ගඩොල් බාග පතිත වෙයි

    පුළුවන් නම් ගඩොල් බාග ගහපන්කෝ පරිපූරක ඇස්තමේන්තු දාල කෝටි 441 වියදං කරල දේශපාලුවෝ ගෙනාපු වාහනවලට :lol:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    පුළුවන් නම් ගඩොල් බාග ගහපන්කෝ පරිපූරක ඇස්තමේන්තු දාල කෝටි 441 වියදං කරල දේශපාලුවෝ ගෙනාපු වාහනවලට :lol:
    Ewa apene ban. Ape salli Ape Car... :D:D:D:D:D
     
    Similar threads