"නොනවතින වර්ජනයක් - GMOA" මොකක් වෙයිද?

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    උන්ට Private Channeling තහනම් කරන්න විදියක් නැද්ද බන්.....?
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,684
    13,442
    113
    පුළුවන් නම් ගඩොල් බාග ගහපන්කෝ පරිපූරක ඇස්තමේන්තු දාල කෝටි 441 වියදං කරල දේශපාලුවෝ ගෙනාපු වාහනවලට :lol:

    උන් යන්නේ ගාර්ඩ් එකත් එක්කනේ බන් උන්ට ගහන්න බෑ
    මුන් දෙගොල්ලොන්ගේම ලොකු වෙනසකුත් දැන් නෑ
     

    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    Doctor license cancel karanwa kivva nan hari strike karana okogema.enan balaganna tibba babala wage ena heti

    ඒක ප්‍රැක්ටිකලි කරන්න පුළුවන් වැඩක් නෙවෙයි නෙහ්
     

    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    දොස්තරලගේ වාහන වලට ගඩොල් බාග පතිත වෙයි

    අන්තිමට හදිසි සේවාත් නවතියි. මේ සිරි ලන්කන් දොස්තරල බ්‍රෝ. දෙයක් ගන්න ඕනි නම් මරල හරි ගනියි
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    උන්ට Private Channeling තහනම් කරන්න විදියක් නැද්ද බන්.....?

    ස්ටර්යික් දවසට එහෙමත් අපතයෙක් ප්‍රයිවට් කලොත් තමයි. ඉතින් උඹලා උන්ගේ ප්‍රයිවට් චැනලින් තහනම් කරන්න දඟලන වෙලේ කට්ටියම කතා වෙලා දොස්තරට පුකෙන් දුම් විසික් වෙන්න කියලා හිතන් නොයා හිටපන්කෝ ප්‍රයිවට් චැනලින් වලට.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    The Government Medical Officers Association (GMOA) is to launch an indefinite strike in all hospitals island-wide beginning from May 15 demanding the nationalization of SAITM, the private medical college in Malabe.

    The Executive member of the Association Dr. Nalinda Herath said the indefinite strike most probably would be from May 15.

    He stated that the GMOA's executive meeting would meet tomorrow in Colombo to decide on the date.

    The association has given the final warning about the indefinite strike to the government through the token strike on Friday, he added.

    "The executive committee will decide on the date for commencement of the indefinite strike as government had not responded favourably on association's trade union actions taken so far", he said.

    Dr. Herath expressed the confidence of support of number of other trade unions for their strike.

    ඊළඟට මොකක් වෙයිද?
    සයිටම් දෙයිද? ආණ්ඩුව පෙරලෙයිද? දොස්තරලා ගුටි කයිද?:confused::confused:
    OVA KIYANA THARAM PRAYOGIKA DEVAL NEVE. DIGATAMA STRIKE KALA KIYALA HITHAMUKO. ETHAKOTA OYA STRIKE KARANA AYATAH , ANITH MINISSUNTA DANENA AMARUVA DANENAVANE.
     

    Similar threads