මේක කියවද්දි තෝව මතක් උනා මගෙ පොන්නයො @tharakaf
මම මේ සටහන තියන්න හිතුවේ මේ අයියයි මල්ලි ගැටුම නිසා දැපුම් කෙටුම් තුවාල එක්ක බරපතළ තුවාල එක්ක වාර ගනනාවක් අපිට ගෙනල්ල තියෙනවා ..
දැන් තුවාල ලබන මල්ලී දැනට මාස 5-6 කට කලිනුත් ඔය පිහිය අතේ තියෙන අයියට පිහියෙන් ඇනල පපුවේ නහරක් කපාගෙන ගිහිල්ලා තිබුනේ

එදා ජීවිතය බේරුනේ වි ශල්‍ය වෛද්‍ය දුමින්ද දිසානායක ( con .surgeon Duminda Dissanayaka ) මල්ලිගේ දක්ෂතාව නිසාමයි .
දැඩ්සත්කාර එකකයේ හිටිය මාසයක් විතර ..
දැන් තුවාල කාරයත් ශල්‍යකර්ම ගනනාවකට ලක්වෙමින් ඉන්නව
මේ දේන්න ඇත්තටම හරිම වදයක් රටේ සල්ලී කෝටි ගානක් නාස්ති කරල තියෙනවා නිස්කාරනේ..
................................
මල්ලි අයියට කරදර කරනවලු කුඩු ගහන්න සල්ලි ඉල්ලලා. සල්ලි දෙන්න බෑ කීවම පපුවට ඇනල. පස්සෙ මල්ලි අයියගෙ දේපල වලට හොර ඔප්පු හදල අහුවෙල. ඊට පස්සෙ දවසක කොස් විකුනන තැනට ඇවිත් ගේම ඉල්ලුවම මන්නපාර දීල