නොනවතින සුලි කුණාටු රෑල්ල

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේ දවස් වල ජපානය කොරියාව පෑත්තේ හේෂෙන් සුලි කුණාටුව ලොකු විනාසයක කරනවා. මීට ටික දවසකට කලින් මේසෑක් කියලා කුණාටුවක් ඒ පෑත්ත විනාස කරලා ගියා විතරයි. අලුත්ම කුණාටුව එක ලග ආපු පස්වෙනි කුණාටුව කියලා තමා සලකන්නේ. මේක 3 හෝ 4 වන වර්ගයේ කුණාටුවක්. උපරිම වේගය පෑ කි මි 200 වගේ වෙයිලු. මේ විදිහට එක දිගට කුණාටු එන්නේ ඈයි

    aisek.JPG




     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    ගෝලිය උනුසුම ඉහල යෑමත් එක්ක එල් නිනෝ සහ ලා නිනෝ තත්ව ඇති වෙලා තියනවා සාගර කලාප වල.ඒකත් එක්ක උනුසුම් වායුදාරාවලයි දිය වැල් වලයි මාර්ගය වෙනස් වෙන්න පටන් අරන් තියනවා...ඒවත් එක්ක සම්බන්ධයක් තියනවා කියලයි මට නන් හිතෙන්නේහිතෙන්නේ..මෙහෙම නොවෙන්නත් පුලුවන් හැබයි
     

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    මිනිස්සුනගෙ නොමනා ක්‍රියාකරකමුයි ආන්තික දේශගුණික තත්වයන් වසංගත සාගත එක්ක ඍජු සම්බන්ධයක් තියෙනවා
     
    • Like
    Reactions: D_Mad and malakadss