මේ දවස් වල ජපානය කොරියාව පෑත්තේ හේෂෙන් සුලි කුණාටුව ලොකු විනාසයක කරනවා. මීට ටික දවසකට කලින් මේසෑක් කියලා කුණාටුවක් ඒ පෑත්ත විනාස කරලා ගියා විතරයි. අලුත්ම කුණාටුව එක ලග ආපු පස්වෙනි කුණාටුව කියලා තමා සලකන්නේ. මේක 3 හෝ 4 වන වර්ගයේ කුණාටුවක්. උපරිම වේගය පෑ කි මි 200 වගේ වෙයිලු. මේ විදිහට එක දිගට කුණාටු එන්නේ ඈයි