නොනිදා....

dilanexe

Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    ඔබේ ලෝකය
    මගේ ලෝකෙන්
    උදුරගත්තම
    හිතේ ඇවිළුන
    ගින්න ගැන මම
    තාම හිත හිත
    රැයම නොනිදා
    පහන් කෙරුවත්
    ඔබේ ලෝකය
    හරි ගිහිල්ලද
    තාම දන්නැති
    කළුම ඊයම්
    බරුවෙ බරටම
    හොදටෝම මගෙ
    හිත ගිලන් වෙලා
    තුනේ කණිසම
    වැදුණු විත්තිය
    දැන දැනම මම
    අකුරු අතරින්
    මතක අමතක
    කරන්නට මේ
    හදන වෑයම
    තවත් කොපමණ
    කල් කරන්නද
    මගෙ රත්තරන්
    ෆර්මිනා දාzසා....
    -DAS


    තව තියෙනවා මෙතන
    https://findingmevirtually.blogspot.com
     
    • Like
    Reactions: Los pollos hermanos