නොපෙනෙන්න Folders හදන්නෙ මෙහෙමයි...!!! (Invisible Folder)

tkcore_i7

Member
May 15, 2012
380
41
0
Nice! කලින් දැනගෙන හිටියා ඒත් අයෙත් දැන ගත්ත එක හොදයි
 
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    මචන් මම දන්න විදිහට alt+0160 ගහන්න ඕනෙ num pad එකෙන්, නැතුව අකුරුවලට උඩින් තියෙන එකෙන් ගහල හරි යන්නෙ නෑ. :confused::confused::confused::confused:
     

    lochana.ac2500

    Active member
  • Jan 30, 2012
    402
    208
    43
    පෘතුවියේ
    Ela macho. Rep denna belu spread karanne nethuwa.
    thz :)
    බණ්ඩාර නිළමෙ;12696045 said:
    මචන් මම දන්න විදිහට alt+0160 ගහන්න ඕනෙ num pad එකෙන්, නැතුව අකුරුවලට උඩින් තියෙන එකෙන් ගහල හරි යන්නෙ නෑ. :confused::confused::confused::confused:

    ඔව් ඔව්...මට ඒක කියන්න අමතක වුනා..ස්තූතියි මතක් කලාට :D:D
     

    lochana.ac2500

    Active member
  • Jan 30, 2012
    402
    208
    43
    පෘතුවියේ
    api hithamu machan apita hadapu thena amathaka unoth api kohomada patas gala hoyaganne rep

    Desktop එකේ හැදුවනම් මුලු Desktop එකම select කරා නම් හොයා ගන්න පුලුවන්...
    folder එකක හැදුවනම් මුලු folder එකම ctrl + A ඔබලා select කරා නම් හොයා ගන්න පුලුවන්...