නොපෙනෙන_බලවේග

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මචන් මමනම් හොල්මන් කියන ඒව තියෙනව කියන්නෙත් නෑ ඇත්තේ නෑ කියන්නෙත් නෑ
    දැනට තියෙන විද්‍යාෙව දියුණුවෙන් ඒක හොයාගෙනත් නෑ
    මම දන්නෙත් නෑ
    ඔය ගැන පරතරේටම ඉගනගනත් නෑ
    අපි දන්නෙ නැති දේවල් තියෙනව හරි නෑ හරි කියන්නෙ කොහොමද??
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    මචන්ලා උඹල නොපෙනෙන බලවේග ගැන විශ්වාස කරනවද, එහෙම නැත්නම් ...

    Apita innawa machan 'ishta dewathawo' kiyala kotasak, godak durata ape malagiya neyo. Api hoda weda karanawa nan, pin deela e ayawa mathak karanawa nan apiwa godak durata loku karadara walin berenawa.

    Mage experience ekak thienawa oya gena, Mama Tsunami walin berune oya wage balapemak nisa.
    :)
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    ඕක හොල්මන් කේස් එකක් නෙවේ බං :)
    ඕක සිද්ද වෙන්නේ උබේ මොලයෙන්මයි..
    ඒ කියන්නේ උබ සාමාන්‍යෙන් අනික් උන්ට අපත වැඩ නොකරන.
    අනික් උන්ටත් හෙල්ප් කරගෙන ඉන්න එකෙක් වෙන්ටෝනේ..
    ඒ වගේ උන්ව කොහොමත් ස්වභාවධර්මයෙන්ම ආරක්ශා කරනවා..

    අනික් දේ තමයි. මේකෙන් මට හිතෙන හැටියට..
    උබ උබට ආදරෙයි මොනව කරත්.
    උබට උබව එපා වෙච්චි කෙනෙක් නෙවේනේ ? :yes:
    එහෙමනං මෙතන තර්කයක් නෑ..
    ඔය වගේ සීන් මටත් වෙලා තියනවා :yes:
    ඒ මැසේජ් එක දෙන්නෙ අපේ මොලෙන්මයි..
    අපිව ආරක්ශා කරන්න.. බය වෙන්න දෙයක් නෑ
    හොල්මන් කේස් කිය කිය. උබට උබ ගැන සුවර් නම් එච්චරයි..
    මිනිස් මොලය ගැන මිනිස්සු ගොඩක් නොදන්න දේවල් තියනව බං. ඒත් ඒවා ගැන මිනිස්සු විශ්වාස කරන්නේ නෑ..
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අපේ මුලු පවුලම සුනාමියෙන් බේරිලා ආවා , හැබැයි ඒ අවස්ථාවේ කිසිම ගැලපීමක් නති සිද්ධි දෙකක් උනා ඒක ඒ කාටවත් මතක නෑ , හැබැයි මට මතකයි , තව සිද්ධියක් මගේ යාලුවෙක් ඉන්නවා මිනිහට එක එක දේවල් පේනවා , මිනිහයි මමයි මළගෙදරක් ගිහින් කතා කර කර හිටියා මම හොඳටම දැක්කා මිනිහා මෝකේකට හරි බය වෙනවා , ඒ එක්කම මගෙ මූණට ලොකු රස්නයක් දැනුනා , මගේ යාලුවව පුටුවෙන් වැටුනා , මිනිහා ලොකු මූණක් දැකලා වැටිලා මූණ පිච්චුනා වගේ උනා කිව්වා , ඊට පස්සේ තමයි මාත් කිව්වේ මටත් රස්නයක් දැනුනා කියලා
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    ඕකට කියන්නෙ Confirmation Bias කියල
    පොඩ්ඩක් කියවලා බලපන්.

    මේ වීඩියෝ එකත් බලපන්

    මේක ඇත්ත. :yes: මං අදුරන එකෙක් හිටියා . පොරගෙ නම්බරේ නැති වෙලා තිවුනේ..
    උදා වශයෙන් දවසක් රෑ පොරව මතක් උනා. බට් කතා කරන්න විදියක් නෑ නම්බරේ නෑ..
    එදාට පස්සෙ දවසේ දවල් මූ කෝල් කරා.. :yes:
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    අපේ මුලු පවුලම සුනාමියෙන් බේරිලා ආවා , හැබැයි ඒ අවස්ථාවේ කිසිම ගැලපීමක් නති සිද්ධි දෙකක් උනා ඒක ඒ කාටවත් මතක නෑ , හැබැයි මට මතකයි , තව සිද්ධියක් මගේ යාලුවෙක් ඉන්නවා මිනිහට එක එක දේවල් පේනවා , මිනිහයි මමයි මළගෙදරක් ගිහින් කතා කර කර හිටියා මම හොඳටම දැක්කා මිනිහා මෝකේකට හරි බය වෙනවා , ඒ එක්කම මගෙ මූණට ලොකු රස්නයක් දැනුනා , මගේ යාලුවව පුටුවෙන් වැටුනා , මිනිහා ලොකු මූණක් දැකලා වැටිලා මූණ පිච්චුනා වගේ උනා කිව්වා , ඊට පස්සේ තමයි මාත් කිව්වේ මටත් රස්නයක් දැනුනා කියලා

    අඩෝ අපෙත් එහෙමයි. සුනාමි කේස් එක දවස් වෙන්න කලින් සතියක ඉදන් ප්ලෑන් කරන් උන්නෙ කතරගම යන්න. ඒ වගේම ඊට දවස් දෙක තුනකට කලින් ගෙදර හිටපු පුසා මගෙ ඇගිල්ල හැපුවා.. දැන් ඕකට බෙහෙත් විදින්න යන්න ඕනෙ නිසා ට්‍රිප් එක එච්චර කැමත්තක් තිවුනේ නෑ.. කොහොමහරි යන්න හිටපු තව නැන්ද කෙනෙක් ඊට දවසකට විතර පස්සේ කෝල් කරල කිව්වා ඒ පැත්තේ ඒ දවස් වල තිවුන උණක් නිසා, ගමන නැවැත්තුව කියල..
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ඕක බං අපේ හිතින්ම ඇති කරන අපිව ආරක්ෂා වෙන ක්‍රමයක්‍ වගේ දෙයක්. පැහැදිලි කරන්න නම් මම දන්නෙ නෑ. ඒත් බලපං සුනාමිය එනකොට කලින්ම සත්තු දැන ගත්තා, මිනිස්සුන්ටත් සමහරුන්ට දැනුනා. හරක් මරන්න ගෙනියනකොට දැනගන්නවලු‍. ඒ වගේම හැම සතාටම වගේ තමන්ව ආරක්ෂාවෙන ක්‍රමයක් තියනවා කියලයි හිතෙන්නේ. මිනිස්සුන්ගේ මොලේ තියන කාර්යබහුලකම නිසා ඒක ගොඩක් මිනිස්සුන්ට නොදැනෙනවා ඇති. ඒත් ගොඩක් සත්තුන්ට දැනෙනවා‍.
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    ඔබගේ යටි සිතය් ඇති තවත් එක් බලයක් පමණි ... සිත ගෙන ඉගෙනගන්න එතකොට තේරේ මනසේ බල ගෙන

    :yes: නැතුව කොහෙවත් යන හොල්මනකට මූව ආරක්ෂා කරන්න උවමනාවක් නෑ :confused:

    මනෝ සෙට්ඨා මනෝමයා - මනසමයි ශ්‍රේශ්ට මනසමයි කියල බුදුහාමුදුරුවොත් වක්‍රව කියල තියෙන්නේ ඕකයි..
     
  • Jul 12, 2012
    447
    74
    28
    ඕකට කියන්නෙ Confirmation Bias කියල
    පොඩ්ඩක් කියවලා බලපන්.

    මේ වීඩියෝ එකත් බලපන්

    ඕක 100%ක් හරි කියන්න බෑ. හිතේ තියන බලය මිනිස්සු හරියට අදුරගෙන නෑ. හැම දේම confirmation bias කියන ගොඩට දාන්න බෑ.:P
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,245
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ow bn ohoma dewal wenna puluwan. ekane atheethaye idan minissu kiyanne gamanata baada wenawanam tikak indala ho wena dawasaka yanna kiyala.

    samhara aya (aluth param paraawe aya) kiyayi owwa boru kiyala. eth ape vadihitiyo kiyana dewal ganath poddak hithanna.
    ohoma ayeth dawasaka baadha unoth kauru aththa kiwwath boru kiwwath poddak idala palayan...
     
    Last edited:

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    අපේ මුලු පවුලම සුනාමියෙන් බේරිලා ආවා , ...

    අඩෝ අපෙත් එහෙමයි. සුනාමි කේස් එක දවස් වෙන්න කලින් සතියක ඉදන් ප්ලෑන් කරන් උන්නෙ කතරගම යන්න. ...

    Ammata siri thawa godak kattiya innawa wage Tsunami eken me widiyata beruna. Ela
    :)
     
    Bobby Sus

    Member
    Feb 29, 2016
    65
    12
    0
    අපි පොඩි කාළෙ ඉස්කෝලෙ ප්‍රයිමරියෙ අපිට හිටපු සංගීත ගුරුතුමී දවසක් කීවා කතාවක් එයා බස් එකක් එනකං බලං හිටියලු, බලං හිටියලු. හුඟ වෙලාවකට පස්සෙ ආපු බස් එකත් නොනවත්වාම කඩාගෙන ගියාලු. පස්සෙ ආපු බස් එහෙක නැගලා යනකොට දැක්කලු අර බස් එක හැප්පිලා.
     
    win7dot

    Active member
  • Apr 7, 2011
    419
    76
    28
    ow bn ohoma dewal wenna puluwan. ekane atheethaye idan minissu kiyanne gamanata baada wenawanam tikak indala ho wena dawasaka yanna kiyala.

    samhara aya (aluth param paraawe aya) kiyayi owwa boru kiyala. eth ape vadihitiyo kiyana dewal ganath poddak hithanna.
    ohoma ayeth dawasaka baadha unoth kauru aththa kiwwath boru kiwwath poddak idala palayan...
    bump
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,649
    113

    Ammata siri thawa godak kattiya innawa wage Tsunami eken me widiyata beruna. Ela
    :)

    danna aiya kenek yaluwo ekka trip ekak yanna idala tiyenawa (kataragama wenna oone) unge amma yanna deela naha. passe thama kiwwe amma nisa beruna kiyala.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    Posts: 16
    Join Date: Apr 2011

    මට නම් සැක උබ ගැන බන්? උබත් කලාතුරකින් එලකිරියට එන හොල්මනක් නේද ?
     
    :shocked: