නොබෙල් උන් අම්ම මතක් කරගන්න යන්නෙ

Cyber Punk

Well-known member
  • Jul 6, 2025
    384
    851
    93
    Night City
    වැඩේ ගොඩින් බේරගෙන

    I dedicate this prize to the suffering people of Venezuela and to President Trump for his decisive support of our cause!

     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,708
    113
    වැඩේ ගොඩින් බේරගෙන

    I dedicate this prize to the suffering people of Venezuela and to President Trump for his decisive support of our cause!


    මම පස්සෙ දන්නෙ මේ අවුරුද්දේ january වල තමා nomination close කරලා තියෙන්නෙ කියලා. ඌට next year දෙන්න වෙයි ඕකුන්ට
     
    • Like
    Reactions: Cyber Punk

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,071
    1
    8,924
    113
    -~උලක් උඩ-~
    ඔය නොබෙල් සාම තෑග්ග දේශපාලනීකරනය වෙලා දැන් සෑහෙන කල්. ඕකට මම හිතන්නෙ USA වල ඩිරෙක්ට් ඉන්වෝල්මෙන්ට් එකක් තියනවා. ඕක දෙන්නෙ ගොඩක් වෙලාවට USA+UK(deepstate),etc අයිඩියොලොජි එක ප්‍රචලිත කරන්න වෙන රටවල උත්සාහ කරලා ජයගත්ත හරි කරන්න ගිහින් පැරදිච්ච හරි අයට. ඒක දෙන්නෙ බටහිර නිසා ඒක ඒ අයට ඕනෙ කෙනෙකුට දෙන්න නිදහස තියනවා. ඒක වෙනම එකක්. හොඳට බලන්න නොමිනේශන්දිහා.. මේ දවස් වල වෙනියුසුවෙලා වලියක් යනවනෙ ට්‍රම්ප් එක්ක . ඒකට රට ඇතුලෙන් සපෝට් කරන්නෙ මෙයා ට්‍රම්ප්ට.
     

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    851
    93
    Night City
    මම පස්සෙ දන්නෙ මේ අවුරුද්දේ january වල තමා nomination close කරලා තියෙන්නෙ කියලා. ඌට next year දෙන්න වෙයි ඕකුන්ට
    ඔව්. ට්‍රම්පච්චිටත් ඕක බලෙන්මහරි ගන්න ඕනිකම තියෙනවා, දුන්නෙ නැත්නම් මාස ගාණක් කියවයි
    අනිත් පැත්තෙන් Democratic සෙට් එක අලුතින් සිවිල් යුද්ධයක්හරි පටන් අරන් ඔහොම එකක් ට්‍රම්පච්චිට දෙන්න වෙන එක නවත්තන්න හදයි

    First World problems 🍿