නොබෙල් තෑග්ගට අනේ තව ටික දුරයි
මිනිස්සු
මරාගෙන
විල්පත්තුව
පත්තුකරගෙන
රට කරන උන්
ලෝකෙට
පෙන්න
අලි වෙනුවෙන්
කිඹුල් කඳුළු හලනවා
උන් උඩ හිට ගෙනම ....
____________
හම් වලින්
හදාපු
සපත්තු
බෙල්ට් මදිවට
ලෙදර් හැට් දාගෙන
ඇත් දළ ගිනි තියයි
ලෝකෙට පෙන්න
සුපිළිපන්
පිංවත්තු .....
නොබෙල් තෑග්ගට
අනේ තව ටික දුරයි ...
මිනිස්සු
මරාගෙන
විල්පත්තුව
පත්තුකරගෙන
රට කරන උන්
ලෝකෙට
පෙන්න
අලි වෙනුවෙන්
කිඹුල් කඳුළු හලනවා
උන් උඩ හිට ගෙනම ....
____________
හම් වලින්
හදාපු
සපත්තු
බෙල්ට් මදිවට
ලෙදර් හැට් දාගෙන
ඇත් දළ ගිනි තියයි
ලෝකෙට පෙන්න
සුපිළිපන්
පිංවත්තු .....
නොබෙල් තෑග්ගට
අනේ තව ටික දුරයි ...

කටු ගෙටත් සුද්දෙ දුන්න එකානේ.
.