නොමග යවන්නට නෙවෙයි

Janithsl88

Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    Bump
    Vaccine වලට තියෙන ඉල්ලුම අඩුකරන්නත් මැරෙන එක තව වැඩි කරගෙන වයිරස් එක තව කාලයක්ම ඇදගෙන යන්න ගහපු අමු බොරුවක් වගේ මේක.
    ehemada koheda thama meka... minis jeevitha walin athal gannawa
    kalaknni
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,218
    67,594
    113
    images
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,198
    113
    මරු ත්‍රෙඩ් එක මුල් හරියේ පට්ට ෆන්. ඉන්ග්‍රීසියෙන් අමාරුවේ වැටෙන්න දන්නෙ නැති නිසා.

    මැදදී භීතිකාව. යකෝ වැක්සීන් එක ගහනවද නැද්ද? 🙂🙂🙂 ඔක්කොම මැරෙයිද?

    පල්ලෙම ෆැක්ට් චෙක්. අම්මෝ ඇති යන්තම් එහෙම කියල නෑ කියන්නෙනෙ😀😀😀😀
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එක ෂොට් එකක් ගහ ගත්ත උන් බාගෙට මැරෙන්නේ :lol: :lol: :lol:
    @nicjosh83

    දෙක ගැහුවොත් අවරුදු දෙකයි ඉන්නේ .... එකෙන් අවරුදු 4යි ....අපරාදේ බැනුම් අහල දෙක ගහන්න දාගත්තේ... බූක් කරන එකී අහපි ඔයාගේ වයස නෑනේ කොහොමද පලවෙනි එක ගැහුවේ කියල.
     

    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    1. ඕකට මුල් වුන video clip එක තමයි මේ.
    "එන්නත ලබා දුන් සියලුම පුද්ගලයින් වසර 2 ක් තුළ මිය යනු ඇත." කියල නම් Luc Montagnier කියල නැහැ.
    ඒ නිසා ඒක නම් බොරුවක්.




    2. ඕකෙදි කියවෙන ADE (Antibody-dependent enhancement) ගැන කිව්වොත්,
    ගොඩක් විද්‍යාඥයෝ සඳහන් කරල තියෙනව Covid-19 තුල ඒක පැවතීමේ හැකියාවක් තියෙනවා කියල.
    ඒ වුනත් මෑතකදීම කරපු අධ්‍යනයන්ට අනුව vaccines වලින් එහෙම වෙනවා කියල වාර්තා වෙලා නැහැ.
    https://www.sciencedirect.com/science/article/pii/S1201971220307311

    3. ඔය video එකේ මෙන්න මෙහෙම දෙයක් කියනවා.
    You see it in each country, it’s the same: the curve of vaccination is followed by the curve of deaths.
    ඒ කිව්වේ,
    සෑම රටකම ඔබ එය දකිනවා, එය එක හා සමානයි: එන්නත් කිරීමේ වක්‍රය මරණ මරණයේ වක්‍රය අනුගමනය කරයි.
    WHO එකේ data වලින් ඒ බව පෙනෙනවලු.

    දැන් මේ video එක බලන්න.





    ප්‍රශ්නේ තමයි,
    ඇත්තටම WHO එකේ data වලින් මෙහෙම දෙයක් පේනවද?
    දෙවෙනි video එකේ තියෙන data IHME එකත් එක්ක ගැලපෙනවද?

    මේ 3 වෙනි කාරණය තවම sure නැති නිසා හැම තැනම share කරන්න යන්න එපා.

    Updated
    ------ Post added on Jun 7, 2021 at 12:07 AM
     
    Last edited:
    • Like
    Reactions: The Kingslayer