නොමළ ගෙයකින් අබ මිටක්.

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹලා හැමෝටම මළගෙවල් වෙලා ඇති. මගේ පළවෙනි හාඩ් එක මැරුණ දුක තාමත් පපුවේ කොනක තියෙනවා.😭
    රත්තරං වගේ ආසාවෙන් හොරෙන් බල බල අත මර මර තියන් හිටිය වැලක් ඒකත් එක්කම නොඑන ගමන් ගියා♥️♥️.... ආයේ කවදාවත් ඒක තියා ඒ කෙල්ලවත් දකින්න හම්බුනේ නෑ😭😭

    යාලුවන්ගේ කොම්පූටර වලට ගහල බැලුවා, කේබල් මාරුකරා, පීසීබී මාරුකරා, හාඩ් එක ගලවලා අතගාලා බැලුවා🤣ගොඩදාගන්න කරපු නැති දෙයක් නෑ. 😭🤣

    පලමු හාඩ් එක නිසා තිබුන දේවල් එක්ක ෆස්ට් ලව් එක නැති වුනා වගේ දුකක් දැනුනේ.

    තව දුකකට තියෙන්නේ, ෆේල් වුන හාඩ් එකේ තමයි තිබුනේ මම ස්ක්‍රින් එකක දැකපු පළවෙනි නියුඩි ෆොටෝ එක.
    ඒකත් අදටත් හොයාගන්න බැරිවුනා.

    පස්සේ පස්සේ බැකප් එකක් තියාගත්තා.

    කොරෝනා කාලේ දුක බෙදාගන්න කියලා දැම්මේ🤣
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අබයි හාඩ් එකයි අතර සම්බන්ධය පහදනු මැනවි
    මරණය පොදුයි. කම්පියුටරයක් තියෙන හැම ගෙදරකම බොහෝ විට හාඩ් එකක් ෆේල් වෙලා ඇති. මැරුණ දරුවට පණ ගන්න හෙව්වා වගේ තමයි හාඩ් එකට පණ ගන්න මහන්සිවුනේ.
    අඳුනන කෙනෙක් තමයි හාඩ් එකේ අනිත්‍ය පහදලා දුන්නේ.
     
    • Like
    Reactions: Tharaka_x

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    @Mohowk

    tenor.gif
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මම දන්න එකෙක්ට උගෙ යාලුවෙක් හාර්ඩ් ඩිස්ක් එකක් දීලා. පහුවදා දුන්නු එකා එල්ලිලා මැරිලා. ලියුමක් ලියලා ' අහවලාට මම හාර්ඩ් එකක් දුන්නා ඒකෙ මගේ මරණෙට හේතුව ඇති' කියලා.

    අරූ හාර්ඩ් එක දුන්නට බලලාවත් නෑ. ඇයි අහපුවම උඹ තියාගනින් මම් පස්සෙ ගන්නම් කියලයි අරූට දීලා ගිහින් තියෙන්නෙ.

    ලියුම දැකලා ගෙදර එවුන් ඇවිත් අරූ හොයාගෙන. බලද්දි හාර්ඩ් එක වැඩ නෑලු. අරූ පුලුවන් තරම් ට්‍රයි කරලා ගොඩ දාගන්න බැරි වෙලා.

    ඒ ඔක්කොම සිද්ධි ටික කවුරුවත් දන්නෙ නෑලු. ඇයි හාර්ඩ් එක දුන්නෙ? වැඩ කරන එකක්ද දුන්නෙ? මොකවත් කවුරුත් දන්නෙ නෑ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara
    මම දන්න එකෙක්ට උගෙ යාලුවෙක් හාර්ඩ් ඩිස්ක් එකක් දීලා. පහුවදා දුන්නු එකා එල්ලිලා මැරිලා. ලියුමක් ලියලා ' අහවලාට මම හාර්ඩ් එකක් දුන්නා ඒකෙ මගේ මරණෙට හේතුව ඇති' කියලා.

    අරූ හාර්ඩ් එක දුන්නට බලලාවත් නෑ. ඇයි අහපුවම උඹ තියාගනින් මම් පස්සෙ ගන්නම් කියලයි අරූට දීලා ගිහින් තියෙන්නෙ.

    ලියුම දැකලා ගෙදර එවුන් ඇවිත් අරූ හොයාගෙන. බලද්දි හාර්ඩ් එක වැඩ නෑලු. අරූ පුලුවන් තරම් ට්‍රයි කරලා ගොඩ දාගන්න බැරි වෙලා.

    ඒ ඔක්කොම සිද්ධි ටික කවුරුවත් දන්නෙ නෑලු. ඇයි හාර්ඩ් එක දුන්නෙ? වැඩ කරන එකක්ද දුන්නෙ? මොකවත් කවුරුත් දන්නෙ නෑ.
    අරූ ප්‍රෑන්ක් එකක් කරලා මැරිලා තියෙන්නෙ.
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    දවසක් මම මගේ computer එක මම ඇවිල්ලා අරන් යනකම් තියලා තියන්න කියලා යාලුවෙක් ගාව තිබ්බා. ඒකා computers ගැන මෙලෝ දෙයක් නොදන්න එකෙක්. කොළඹ. මට ඇවිල්ලා අරන් යන්න ටිකක් කල් ගියා. මම calls කීපයක් දීලා කිවුවා පැහැදිලිව මම අරන් යන්න එනවා අල්ලන්නවත් එපා කියලා. මේ ගස් බල්ලා ඒක on කරන්න හදලා බැරි උනාම හදන්න දිලා. ඒ කඩේ එවුන් motherboard එක මාරු කරලා hard එක format කරලා Windows දාලා. මේක උනේ 2014. මගේ පලවෙනි hard එකේ (2007-2010) backup එකත් තිබ්බේ මේකේ. මේ දෙවැනි hard එක. 2007 ඉඳන් 2011 වෙනකන් ගත්ත photo, මගේ memories විදිහට තිබ්බ හැම දේම නැති වෙලා ගියා මේ ගස් බල්ලා කරපු වැඩෙන්. මගේ වැරැද්ද. මට තිබුනා hard එක ගලවල අරගෙන යන්න. මට මතක උනා.
     
    nalakanayana

    Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    උඹලා හැමෝටම මළගෙවල් වෙලා ඇති. මගේ පළවෙනි හාඩ් එක මැරුණ දුක තාමත් පපුවේ කොනක තියෙනවා.😭
    රත්තරං වගේ ආසාවෙන් හොරෙන් බල බල අත මර මර තියන් හිටිය වැලක් ඒකත් එක්කම නොඑන ගමන් ගියා♥️♥️.... ආයේ කවදාවත් ඒක තියා ඒ කෙල්ලවත් දකින්න හම්බුනේ නෑ😭😭

    යාලුවන්ගේ කොම්පූටර වලට ගහල බැලුවා, කේබල් මාරුකරා, පීසීබී මාරුකරා, හාඩ් එක ගලවලා අතගාලා බැලුවා🤣ගොඩදාගන්න කරපු නැති දෙයක් නෑ. 😭🤣

    පලමු හාඩ් එක නිසා තිබුන දේවල් එක්ක ෆස්ට් ලව් එක නැති වුනා වගේ දුකක් දැනුනේ.

    තව දුකකට තියෙන්නේ, ෆේල් වුන හාඩ් එකේ තමයි තිබුනේ මම ස්ක්‍රින් එකක දැකපු පළවෙනි නියුඩි ෆොටෝ එක.
    ඒකත් අදටත් හොයාගන්න බැරිවුනා.

    පස්සේ පස්සේ බැකප් එකක් තියාගත්තා.

    කොරෝනා කාලේ දුක බෙදාගන්න කියලා දැම්මේ🤣
    http://www.isurulankatech.com/
    metanata deela balanna. supiri weddek.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    මම දන්න එකෙක්ට උගෙ යාලුවෙක් හාර්ඩ් ඩිස්ක් එකක් දීලා. පහුවදා දුන්නු එකා එල්ලිලා මැරිලා. ලියුමක් ලියලා ' අහවලාට මම හාර්ඩ් එකක් දුන්නා ඒකෙ මගේ මරණෙට හේතුව ඇති' කියලා.

    අරූ හාර්ඩ් එක දුන්නට බලලාවත් නෑ. ඇයි අහපුවම උඹ තියාගනින් මම් පස්සෙ ගන්නම් කියලයි අරූට දීලා ගිහින් තියෙන්නෙ.

    ලියුම දැකලා ගෙදර එවුන් ඇවිත් අරූ හොයාගෙන. බලද්දි හාර්ඩ් එක වැඩ නෑලු. අරූ පුලුවන් තරම් ට්‍රයි කරලා ගොඩ දාගන්න බැරි වෙලා.

    ඒ ඔක්කොම සිද්ධි ටික කවුරුවත් දන්නෙ නෑලු. ඇයි හාර්ඩ් එක දුන්නෙ? වැඩ කරන එකක්ද දුන්නෙ? මොකවත් කවුරුත් දන්නෙ නෑ.
    අඩේ ඒකා මූද දන්නේ නෑ අවතාරයක් හදන් පිච්චුන හාඩ් එක ගැන කියවන්නේ. 😮😮😮
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    desktop දෙකයි , ලැප් 3යි external හාර්ඩ් එකයි තිබිල තියෙන්නේ. අදටත් ඔක්කොම වැඩ . pen වල තිබ්බ ඒවා නම් කැඩිලා නැතිවෙලා ඇති. 1Tb external hard එකට අවු 10යි. තාම අවුලක් නෑ .
     
    Get ready.