උඹලා හැමෝටම මළගෙවල් වෙලා ඇති. මගේ පළවෙනි හාඩ් එක මැරුණ දුක තාමත් පපුවේ කොනක තියෙනවා.
රත්තරං වගේ ආසාවෙන් හොරෙන් බල බල අත මර මර තියන් හිටිය වැලක් ඒකත් එක්කම නොඑන ගමන් ගියා
.... ආයේ කවදාවත් ඒක තියා ඒ කෙල්ලවත් දකින්න හම්බුනේ නෑ

යාලුවන්ගේ කොම්පූටර වලට ගහල බැලුවා, කේබල් මාරුකරා, පීසීබී මාරුකරා, හාඩ් එක ගලවලා අතගාලා බැලුවා
ගොඩදාගන්න කරපු නැති දෙයක් නෑ. 

පලමු හාඩ් එක නිසා තිබුන දේවල් එක්ක ෆස්ට් ලව් එක නැති වුනා වගේ දුකක් දැනුනේ.
තව දුකකට තියෙන්නේ, ෆේල් වුන හාඩ් එකේ තමයි තිබුනේ මම ස්ක්රින් එකක දැකපු පළවෙනි නියුඩි ෆොටෝ එක.
ඒකත් අදටත් හොයාගන්න බැරිවුනා.
පස්සේ පස්සේ බැකප් එකක් තියාගත්තා.
කොරෝනා කාලේ දුක බෙදාගන්න කියලා දැම්මේ