නොම්බර 9 අමුතු කතාව බලනවද?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,245
    12,065
    113
    අහම්බෙන් හම්බුනේ මට මේ කතාව..ගිනි ගින්දර ඒකක් වගේ පේන්නේ..ටිපිකල් නැති ගුප්ත ඒකක්...
    බලන අය ඉන්නවද?

    කතාව පටන් ගන්නේ හීනියට...සාමාන්‍ යඒකක් වගේ...ඒ්ත් මේක ඒන්නම CRIME THRILLER ගණයට වැටෙනවා...

    ලංකාවේ ප්‍රසිද්ධ නලුවෙක් හදලා තියෙන්නේ...

    අමුතුම ලල් ඒකක්..පුලුවන් නම් බලල අදහස් දෙන්න