නොම්මර තහඩු ගන්නේ කොහොම ද?

th62

Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    වාහනයක් එක් දින සේවයෙන් ට්‍රාන්සර් කර ගත්තාම පළාත වෙනස් නම් නොම්මර තහඩු අලුතින් ගන්නත් මුදල් ගෙවලා තියෙද් දී ඒ තහඩු එදාම දෙන්නේ නෑනේ. ඒවා ප්‍රින්ට් වෙලා ඉවර වුනාම ඒ බව දැනුම් දෙනවා ද? ඒවා ලබා ගන්නා විදිය කොහොම ද?
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,317
    2,917
    113
    මාසෙකින් වගේ අදාළ RMV office එකට call එකක් දීලා බලන්න කියනවා. එතකොට plates ඇවිත් නම්, පරණ plates + RFID sticker return කරලා අලුත් ඒවා ගන්න පුළුවන්
     
    • Like
    Reactions: th62

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    සතියකින් නාරාහේන්පිට RMV Office එකට යන්න පරණ Number Plates දෙකයි වහනෙයේ වීදුරුවේ තියෙන VIC Sticker එකයි ගලවා ගෙන
    ගිහින් කාමර අංක 43 ( හරියටම මතක නැහැ කාමර අංකය ) ගිහින් දීලා අලුත් Number Plate එක අරගන්න
     
    • Like
    Reactions: th62