Gov to Register Crypto Exchanges?

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,992
    5,142
    113
    දැන් නං ඔක්කොම අනාගන්න යන්නෙ. tax ගහන්න හිතාගෙන කරන්න යනව ඇත්තෙ. ඕක කළා කියල උබල හිතනවද direct deposit and withdrawals card banks වලට කරන්න ඉඩ දෙයි කියල? payoneer නෑ. paypal නෑ wise නෑ මොකුත් නෑ. Tax හා. මොකුත් පහසුකන් දෙන්නේ නැතුව ඕව කරන්න ගිහින් මේ පර NPP පස්ස බිම ඇනගංනව. සමහරවිට binance වගේ exchanges වලින් ලංකාවට ආයේ accounts register කරන්න දෙන්නේ නැති වෙන්න පුළුවන් ඉස්සරහට මේ මිනිස්සු කරන්න යන පිස්සු වැඩ නිසා. මට පෙන විදිහට දකින දකින මොකකින් හරි tax ගහන්න ඕන කියල හිතන තැනක ඉන්නේ. tax ගත්තත් ප්‍රශ්නයක් නෑ හරියටට පහසුම් ටික දෙනවා නම්.

    මම news වල දැක්ක central bank president crypto සින් එක ගැන කතා කරපු විදිහෙන් තේරෙන්නේ ඕක ගැන හරි study එකක්වත් කරලා නැ. අඩු ගානේ crypto exchanges කියන වචනේවත් use කලේ නැ. virtual currency service providers කියල introduce කලේ. වැඩි කල් නොගිහින් තියන ටිකත් නැති වෙන පොටක් එන්න පුළුවන්. crypto, forex ඉස්සරහට trade කරන්න හිතන් ඉන්න අය ඉන්නවා නම් දැන්ම accounts හදල verify කරලා තියාගන්න එක හොදයි. මොකද තව ටික කාලයක් ගිහින් ලංකාවට registration දෙන්නේ නැති උනොත් ඉස්සර malaysian paypal හද හද සල්ලි ගත්ත වගේ අපිට ඉන්දියන් පකිස්තාන් උන්ගෙන් accounts ගන්න වෙන කාලෙකුත් එන්න පුළුවන්.

    523358509-1296226282513759-5930664763127877607-n.jpg

    • Haha
    Reactions: remoteworkerlanka

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    මම news වල දැක්ක central bank president crypto සින් එක ගැන කතා කරපු විදිහෙන් තේරෙන්නේ ඕක ගැන හරි study එකක්වත් කරලා නැ. අඩු ගානේ crypto exchanges කියන වචනේවත් use කලේ නැ. virtual currency service providers කියල introduce කලේ. වැඩි කල් නොගිහින් තියන ටිකත් නැති වෙන පොටක් එන්න පුළුවන්. crypto, forex ඉස්සරහට trade කරන්න හිතන් ඉන්න අය ඉන්නවා නම් දැන්ම accounts හදල verify කරලා තියාගන්න එක හොදයි. මොකද තව ටික කාලයක් ගිහින් ලංකාවට registration දෙන්නේ නැති උනොත් ඉස්සර malaysian paypal හද හද සල්ලි ගත්ත වගේ අපිට ඉන්දියන් පකිස්තාන් උන්ගෙන් accounts ගන්න වෙන කාලෙකුත් එන්න පුළුවන්.
    ඉතිං කොහොමත් ලංකාවෙ උන්ට දැන් රෙජිස්ටර් වෙන්න දෙන්නේ නෑ.

    https://play.google.com/store/apps/details?id=com.coinbase.android
    ------ Post added on Jul 23, 2025 at 11:44 PM
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,992
    5,142
    113
    ඉතිං කොහොමත් ලංකාවෙ උන්ට දැන් රෙජිස්ටර් වෙන්න දෙන්නේ නෑ.

    https://play.google.com/store/apps/details?id=com.coinbase.android
    ------ Post added on Jul 23, 2025 at 11:44 PM
    Coin base නං ඉස්සර ඉදලම ලංකාවට බෑ මන් දන්න විදිහට. Coinbase වැඩිය කරන්නෙත් නෑ ලංකාවෙ උන්. ඒක US එකක්නෙ. මෙහෙ අය ගොඩක් කරන්නෙ binance bybit ඔය වගේ exchanges වල. ඕව account registration දුන්නෙ නැත්තන් තමා case එක