
Adenawa
ඇත්තටම මේ මිනිසුන් අතර ඉන්න දෙවිවරුන් මචං..
උඹ කියනවා වගේ සමහර විට තවත් කාලයක් යද්දි මේවා වීඩියෝ වලටම සීමා වෙයි..
ඒ තරම්ම සමාජය පිරිහිලා..



okkoma hondayi machan,ara anthima eke kella aruta kiss eka dena eka, car eke cam video eken uge gani dakkanam uge pawula sun![]()

චිරි චිරි වැස්ස;14953655 said:උඔටත් පේන දේවල් අම්මප.



ahe waradada hithe waradada manda ban oka![]()

චිරි චිරි වැස්ස;14953674 said:කැත හිත... කැත හිත...




maathohoma bus eke yana kota car eke yaddith help karala thiyanawa, eth ban eka kellekwath umma deela nhane mata. ane thanks ane wage deyak thama kiyanne![]()
කෙල්ලෙක්ට උදවුවක් කෙරුව ගමන්ම ඔක පෙන්නපන්.
ඊට පස්සෙ හම්බුවෙයි
චිරි චිරි වැස්ස;14953686 said:උඔ එහෙනම් අද ඉදන් ඔය වීඩියෝ කෑල්ල පෝන් එකෙ දාන් යමන්,කෙල්ලෙක්ට උදවුවක් කෙරුව ගමන්ම ඔක පෙන්නපන්.
ඊට පස්සෙ හම්බුවෙයි




Patta Video 1ka BroThank's apith 1kka share kalata
REP+++++++++
Great Post machan
rep+8
![]()
Thanks machan post ekata