නොමිනිසුන් අතර මිනිසුන්

facepalmwallpaper.jpg
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇත්තටම මේ මිනිසුන් අතර ඉන්න දෙවිවරුන් මචං..:yes:
    උඹ කියනවා වගේ සමහර විට තවත් කාලයක් යද්දි මේවා වීඩියෝ වලටම සීමා වෙයි..
    ඒ තරම්ම සමාජය පිරිහිලා..
     
    2.gif
    2.gif
    2.gif

    ඇත්තටම මේ මිනිසුන් අතර ඉන්න දෙවිවරුන් මචං..:yes:
    උඹ කියනවා වගේ සමහර විට තවත් කාලයක් යද්දි මේවා වීඩියෝ වලටම සීමා වෙයි..
    ඒ තරම්ම සමාජය පිරිහිලා..
    :yes::yes::yes:
    2.gif
    2.gif
    2.gif
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    okkoma hondayi machan,ara anthima eke kella aruta kiss eka dena eka, car eke cam video eken uge gani dakkanam uge pawula sun :D
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    චිරි චිරි වැස්ස;14953674 said:
    කැත හිත... කැත හිත... :lol:

    maathohoma bus eke yana kota car eke yaddith help karala thiyanawa, eth ban eka kellekwath umma deela nhane mata. ane thanks ane wage deyak thama kiyanne:angry::angry::angry::angry:
     
    maathohoma bus eke yana kota car eke yaddith help karala thiyanawa, eth ban eka kellekwath umma deela nhane mata. ane thanks ane wage deyak thama kiyanne:angry::angry::angry::angry:

    උඔ එහෙනම් අද ඉදන් ඔය වීඩියෝ කෑල්ල පෝන් එකෙ දාන් යමන්,:oo: කෙල්ලෙක්ට උදවුවක් කෙරුව ගමන්ම ඔක පෙන්නපන්.:cool: ඊට පස්සෙ හම්බුවෙයි:lol:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    චිරි චිරි වැස්ස;14953686 said:
    උඔ එහෙනම් අද ඉදන් ඔය වීඩියෝ කෑල්ල පෝන් එකෙ දාන් යමන්,:oo: කෙල්ලෙක්ට උදවුවක් කෙරුව ගමන්ම ඔක පෙන්නපන්.:cool: ඊට පස්සෙ හම්බුවෙයි:lol:

    pawula kadena upadesne uba denne:angry::angry::angry::angry: