නොමිනිසුන් අතර මිනිසුන්

මාරු වීඩියෝ එක බන් ඇඩෙනවා
මෙහෙම දේවල් අපිට අහන්න දකින්න ලැබෙන එක ලොකු දෙයක්
ස්තුති ශෙයා කරාට
තව කාලෙකින් මේ දේවල් වීඩියෝ වලට විතරක් සීමාවෙන්න බැරිත් නෑ බං
 
ඇඩෙනවා බං..අපේ රටේ කොහොමද අර විදිහට ට්‍රැෆික් එකක වාහනේ නතර කරලා ගියොත්?

එහෙම උනානම් වාහනේ නවත්තපු එකාට ගහයි ඉල කැඩෙන්න,:angry: ඒ තරම්ම යහපත් අයනෙ ඉන්නෙ :frown:
 

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Tanx FOr Sharing මචන්. අද කාලේ මේ වගේ මිනිස්සුත් ඉන්න එක ගැන සතුටුයි
    sad-tears-smiley-emoticon.gif

     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    චිරි චිරි වැස්ස;14949058 said:
    තව කාලෙකින් මේ දේවල් වීඩියෝ වලට විතරක් සීමාවෙන්න බැරිත් නෑ බං

    aniwa
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    රුසියාවෙ තමා ඔය වාහන සම්බන්ද සෑහෙන වීඩියෝස් එන්නෙ. ගොඩක්ම හැප්පෙන ඒව එහෙම. අපේ රටේ වාහන තියෙන්නෙ කීයෙන් කීයටද? ඒකෙනුත් ඩෑශ් එකේ කැම් එකක් තියෙන්නෙ ඉතාම අතලොස්සකට. නැතිම තරම්. එහෙම තියෙන්නෙ වත්කමක් තිබුන නම් අපේ රටේත් ඔහොම වීඩියෝස් හැදෙන්න ඉඩ තියෙනව. පට්ට video එක. rep 6+