නොමිනිසුන් අතර මිනිසුන්
පැහැදිලි කිරීමක් ඕන නෑ, බලලම තේරුම්ගන්න
අනිත් අයට බලන්න බම්ප් එකක් දාන් යන්න
අනිත් අයට බලන්න බම්ප් එකක් දාන් යන්න
මාරු වීඩියෝ එක බන් ඇඩෙනවා
මෙහෙම දේවල් අපිට අහන්න දකින්න ලැබෙන එක ලොකු දෙයක්
ස්තුති ශෙයා කරාට
ඇඩෙනවා බං..අපේ රටේ කොහොමද අර විදිහට ට්රැෆික් එකක වාහනේ නතර කරලා ගියොත්?
ඒ තරම්ම යහපත් අයනෙ ඉන්නෙ 
Tanx FOr Sharing මචන්. අද කාලේ මේ වගේ මිනිස්සුත් ඉන්න එක ගැන සතුටුයි![]()




චිරි චිරි වැස්ස;14949058 said:තව කාලෙකින් මේ දේවල් වීඩියෝ වලට විතරක් සීමාවෙන්න බැරිත් නෑ බං
ඇඩෙනවා බං..අපේ රටේ කොහොමද අර විදිහට ට්රැෆික් එකක වාහනේ නතර කරලා ගියොත්?

bump
TFS +![]()



ammata kyalane patan ganne ape ewun
churu churu wassagen tawath sathkarayak![]()