නොමියන මිනිසෙකුගේ උපත

cheguevara

Member
Jan 1, 2012
4
1
0
නොමියන මිනිසෙකුගේ උපත

නොමියන මිනිසෙකුගේ උපත....
Saturday, 14 June 2014 00:00 0 Comments
Seya-satahana-2014-06-14.jpg


ඔබ, ධනපති පංතියේ මුග්ධ පාලකය අභිමුවේ කෙලින් සිටගත් අසහාය විරයෙකි. සතුරු හමුදාවේ සොල්දාදුවන් පවා සුවපත් කළ ශේෂ්ඨ මානව හිතවාදියෙකි. විප්වලය එක් රටකින් අවසන් නොවන බව ක‍්‍රියාවෙන් ඔප්පු කළ සැබෑ විප්ලවවාදියෙකි.
1967 බොලීවියාවේදී ධනපති හගලයන් ඔබව මරාදැමුවද අපගේ හදවත් තුළ ඔබ තවමත් ජීවමානයි. මේ සටහන 1928 ජුනි 14 වෙනි දින ආර්ජන්ටිනාවේදී උපත දල ඔබගේ උපත සිහි කිරීමටයි.
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අර්නස්ටෝ “චේ“ ගවේරා.......

    චේ යනු ස්පාඤ්ඤ සංකර බසින් අපේ යන්නයි.....
    ඔහු සැබවින් ම අපේ ය...........