


මෙහෙම දාපන් මචන්. දැන් ඔක්කොටම ලේසියි. කොහොම උනත් මචන් DONT GO HIGHSPEED...



මචන් මේකෙ අන්තිමටම කියන සින්දුව ඔරිජිනලි කියන්නේ කව්ද බං???
මටත් අන්න ඒක දැන ගන්න ඕනේ... *එන්න නදීකා යන්න එපා මා දා* මේකෙ මු සින්ග් කරන විදිහට ඒ සින්දුවට ආස හිතෙනවා
අහන්න ඕනේ නෑ මේ විඩියෝ එකෙන් පෙන්නෙ.
