නොමියන සොයුරකි ඔබ

virajintel

Member
May 9, 2008
2,286
242
0
colombo
yaluwa oya scene eka as dekenma mama dakka.. e kollo dennawa cab ekakata patewweth api... bodies dekama hodatama damaged wela tibbe.. bike eka gannama deyak na.. bike eka padapu kollage waradin wela tiyenne over speed padala.. box dolphin van ekaka mune happila tibbe.. kiyala wadak na machan.. bike padinna epa wuna..
 

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
බියගම කොයිකාලේ වෙච්චි දෙයක්ද? සමහර විට දන්නවත් ඇති....
අම්බො බයික් ඇකසිඩන්ට් ගැනනම් කියලා වැඩක නැහැ..........
 

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
මචන්ලාට කියන්නේ....උඹලා වැඩි වෙගයෙන් මොටර් සයිකල් පඳින්න එපා....අනික බිලා මෙ‍ටර් සයිකල් කොහොමත්ම පදින්න එපා.....නිතරම අවදානයේන මොටර් සයිකලය පදින්න.....

මගෙත් හොඳම යළුවෙක් නැති වුනා විරාජ් කියලා.....‍විරාජ් නැති වුනේ කඩුවෙල යළුවෙක් ගෙදර ගිහිල්ලා බයික එක පාරටම දාන කොට‍ ලොරියක හැප්පිලා....කොමහරි මට අරංචි වුනේ හොඳටම පහු වෙලා.......අපෙ ගැන් එකේ හිටපු එකම ජොකර්......මයි බෙස්ට් ෆ්‍රෙන්ඩ් කෙනෙක් තමයි.......
හප්පා ඇක්සිඩන්ට් ගැන නම් කියලා වැඩක් නැහැ.....
 

jay o

Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    Rest In Peace.... :(

    ඒක නම් ඇත්ත මචන්.අපි බයික් එකක යද්දි කොච්චර පරිස්සමින් ගියත් වැඩක් නෑ.මොකද රෝද 4ක වාහනයක් ඇවිත් හේත්තු උනොත් ඉවරයි.කොලු කමට අපි ආසයි බයික් පදින්න.ඒත් පරිස්සමින් මචන්.මම මේ කොල්ලව අදුරන්නෙත් නෑ.ඒත් වෙච්ච සිදිදියට ඇත්තටම දුකයි.ලංකාවට ආවාම මමත් බයික් එකක් ගන්න හිටියේ.දැන් නම් ඒ ආසාව නැති උනා.ඔබ දෙදෙනාට නිවන් සුව...!

    :oo: :baffled: :confused:
     

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    මචන් මේකෙ අන්තිමටම කියන සින්දුව ඔරිජිනලි කියන්නේ කව්ද බං???

    මටත් අන්න ඒක දැන ගන්න ඕනේ... *එන්න නදීකා යන්න එපා මා දා* මේකෙ මු සින්ග් කරන විදිහට ඒ සින්දුවට ආස හිතෙනවා
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මටත් අන්න ඒක දැන ගන්න ඕනේ... *එන්න නදීකා යන්න එපා මා දා* මේකෙ මු සින්ග් කරන විදිහට ඒ සින්දුවට ආස හිතෙනවා

    ඕක බයිල එකක් මචන්. තාලේ වෙනස් කරලා කියන්නෙ. කියන එකාවනම් මතක නෑ. මූ ඔය අම්බානක කරවෙලා ඉන්න වෙලාවක සින්දුව කියන්නෙ. උඹලට සින්දුව අහද්දී තේරෙන්නේ නැද්ද....
     

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    ඔව් ඔව්.අපිට මොකො නොතේරෙන්නේ.අපිත් කන බොන මිනිස්සුනෙ. :P :rofl: :yes: අහන්න ඕනේ නෑ මේ විඩියෝ එකෙන් පෙන්නෙ.

    http://youtu.be/y9a71extbeY

    සමාවෙයන් මචන් මම යූ ටියුබ් විඩියෝස් දාන්න දන්නේ නෑ ඒකයි ලින්ක් එක දැම්මේ. බයිලා එකක් උනත් බන් ඒකෙ සින්දුවක් තියෙනවනෙ එකයි අහන්නේ...

    ;) :D :angry: