නොමියන සොයුරකි ඔබ

jay o

Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    නොමියන සොයුරකි ඔබ

    සුභ උදෑසනක් හැමෝටම,
    මචන් මට නම් එච්චර සුභ නෑ.උදේ පාන්දර ඔෆිස් එකට ඇවිත් ඊ මේල් චෙක් කරද්දි යලුවෙක්ගෙන් ඊ මේල් එකක් ඇවිත් තිබ්බා කොල්ලෙක් කියන සින්දු ටිකක්.ඒ ක්ලිප් එක මේ ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කර ගන්න.ලස්සන සින්දු කියනවා විරහව මාරෙටම ගැබ් වෙලා තියෙනවා ඒ කටහඬ තුල.මට ඊ මේල් එක එවපු යාලුවාගෙන් විස්තරේ ඇහුව කිව්වේ කෙල්ලගෙන් බූට් එක කාල දවසක් කොල්ලෝ ටිකක් එක්ක රෑ සෙට් වෙලා ඉන්නකොට ඌ කියපු සින්දුලු මේ.හැබැයි ඒ කොල්ලා ජීවිතෙට අන්තිමට කියපු සින්දු ටිකත් මේ ටිකලු.එදා රෑ ගෙදර යද්දි බයික් එක හැප්පිල එතනම මැරිලලු.කවුරු හරි මේක ගැන හරි විස්තරයක් දන්නවා නම් කරුණාකරල දාන්න.විඩියෝවක් තියෙනවා කියල කිව්වත් නමුත් ඒක් නෑ හොයා ගන්න.

    http://www.mediafire.com/?7o62de6p4fbd3hh
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    උ මගෙ යාලුවෙක්. උ මැරුණේ සින්දු කියපු දවසේ නෙමෙයි. බියගම සංගීතයක් බලන්න ගිහින් සෙට් එකේ හතර දෙනෙක්. බයික් දෙකක. ආපහු එද්දී රේස් එකක් තියල. උගේ තියෙන්නේ බයික් එක baaja එකක්. උ තමයි බයික් එක එලවල තියෙන්නේ. මගදී පිටිපස්සේ හිටපු එකා බයික් එක නවත්තල අනිත් බයික් එකට මාරු වෙලා උ ස්පීඩ් යනවා වැඩි කියල. baaja එක ඉස්සරහින් ගිහින් තියෙන්නෙ. යනකොට උන්ට ලොරියක් සෙට් වෙලා. ලොරිය ලගට යනකම්ම මුන් ඉස්සර කරලා නෑ. ලොරිය ළඟටම ගිහින් සයිඩ් එකට දානකොටම වෑන් එකක් ඇවිත්. ආයේ කතා කරන්න දෙයක් නෑ ඉතින්. පිටිපස්සෙන් ආපුඋන් දෙන්නත් එක්ක අපි පස්සේ කතා කළා. උන් දෙන්න හැප්පෙනකොට පිටිපස්සේ උන්ගේ ස්පීඩ් එක 140 ලු. මට ඊට පස්සේ බයික් පදින එක එපා උනා. :(:(:(
     
    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    me gana thread ekak thibba ban youtube video ekak ekka. Honda Ax-1 ekak van ekaka happila ne seen eka wela thiyenne? thawa kattiyak kiyala thibba beela wheel karan yaddi meka wela thiyenne kiyala :(
     
    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    උ මගෙ යාලුවෙක්. උ මැරුණේ සින්දු කියපු දවසේ නෙමෙයි. බියගම සංගීතයක් බලන්න ගිහින් සෙට් එකේ හතර දෙනෙක්. බයික් දෙකක. ආපහු එද්දී රේස් එකක් තියල. උගේ තියෙන්නේ බයික් එක baaja එකක්. උ තමයි බයික් එක එලවල තියෙන්නේ. මගදී පිටිපස්සේ හිටපු එකා බයික් එක නවත්තල අනිත් බයික් එකට මාරු වෙලා උ ස්පීඩ් යනවා වැඩි කියල. baaja එක ඉස්සරහින් ගිහින් තියෙන්නෙ. යනකොට උන්ට ලොරියක් සෙට් වෙලා. ලොරිය ලගට යනකම්ම මුන් ඉස්සර කරලා නෑ. ලොරිය ළඟටම ගිහින් සයිඩ් එකට දානකොටම වෑන් එකක් ඇවිත්. ආයේ කතා කරන්න දෙයක් නෑ ඉතින්. පිටිපස්සෙන් ආපුඋන් දෙන්නත් එක්ක අපි පස්සේ කතා කළා. උන් දෙන්න හැප්පෙනකොට පිටිපස්සේ උන්ගේ ස්පීඩ් එක 140 ලු. මට ඊට පස්සේ බයික් පදින එක එපා උනා. :(:(:(

    ah ehema seen ekakda? mama hithuwa biyagama ax-1 accident eka kiyala. eketh mokakda boot seen ekak dala thibba
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ah ehema seen ekakda? mama hithuwa biyagama ax-1 accident eka kiyala. eketh mokakda boot seen ekak dala thibba

    බූට් සීන් එකක් නෙමෙයි. අනික මුන් බීලත් නෙමෙයි ඇවිත් තියෙන්නෙ.
     
    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    ooke video eka man laga thiyenawa

    AX 1 ekak kiyala thamai matath aranchiya. ado fattama voice machan a kollage.puluwannam video eka PM karapanko machan.mama me kollawa danneth na.eth mata me audio clip eka ewapu eka kiyapu kathawa ahuwama duka hithuna mokada matath eham scene ekak wela thiyena nisa.mata mail eka ewapu eka thamai kivve boot seen ekak kiyala...