නොමිලයේ කැමරාවක් දිනාගන්න...

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    නොමිලයේ කැමරාවක් දිනාගන්න...

    ඡායාරූප තරඟය

    පලමු ත්‍යාගය : ඩී.එස්.එල්.ආර් කැමරාවක්. :yes:
    දෙවෙනි ත්‍යාගය : ඇක්ශන් කැමරාවක්.:rolleyes::rolleyes:
    තෙවෙනි ත්‍යාගය : සාමාන්‍ය ඩිජිටල් කැමරාවක්.;)


    මාතෘකාව : අප නගරයේ පාලමක්. :rolleyes::rolleyes:
    ජංගම දුරකතන, ඩිජිටල් කැමරා, DSLR භාවිත කල හැක.

    ඇතුලත්වීමේ දින : 2017 ජූලි 18 සිට අගෝස්තු 8 දක්වා.
    වයස් සීමාව : 2017 ජූලි 18 දිනට අවුරුදු 18ක් හෝ ඊට වැඩි

    සම්පූර්ණ විස්තර, නීති මාලාව සඳහා : google form:)


    කලයුතු දේ..
    ඔබ තරඟයට යොමුවන්නේ නම්, අනිවාර්යෙන් ඉහත ලින්කුව භාවිතා කර ලියාපදිංචි විය යුතුයි.
    ලියාපදිංචියෙන් පසුව ඔබගේ ඡායාරූප එවිය යුතු ඊ-තැපෑල දිස්වනු ඇත.
    එවන ඡායාරූපය මෙගාබයිට් 5කට වඩා අඩු විය යුතුයි.
    එඩිට් නොකරන ලද, වෝටර්මාක් නොකරන ලද ඡායාරූප පමණක් එවිය යුතුයි.
    එක් පුද්ගලයෙක් සඳහා එක් ඇතුලත්වීමක් පම්ණි.:)
    මාර්ග සංවර්ධන අධිකාරියේ සහ ජයිකා ශ්‍රී ලංකා ආයතනයේ රාජකාරි කරන පුද්ගලයන් හෝ ඔවුනගේ පවුල්වල අයට මෙම තරඟයට සහභාගි වීමේ වරම් නැත.
    ජයිකා ශ්‍රී ලංකා ආයතනයට ඔබ එවන ලද ඡායාරූප අත්පත්‍රිකා හෝ වෙනයම් කටයුත්තක් සඳහා යොදාගැනීමට අවසර ඇත.
    ජයග්‍රාහකයින් ඊ-තැපෑල, දුරකථන හෝ සාමාන්‍ය තැපෑල හරහා අගෝස්තු 31හෝ ඊට පෙර දැනුම්දෙනු ඇත.
    තවත් දේ ඉහත ලින්කුවෙන් බලාගත හැක. :yes::yes::yes::yes:

    f91JPMz.jpg
     
    Last edited:

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    තව කෙනෙක් දැනුවත් කිරීමට ස්තුතියි එලකිරියට ජය
     
    • Like
    Reactions: dial1

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    prizes mehemai.

    පලමු ත්‍යාගය : ඩී.එස්.එල්.ආර් කැමරාවක්. :yes: canon eos xxxxd with kit lens?
    දෙවෙනි ත්‍යාගය : ඇක්ශන් කැමරාවක්.:rolleyes::rolleyes: gopro?
    තෙවෙනි ත්‍යාගය : සාමාන්‍ය ඩිජිටල් කැමරාවක්.;) canon?
     
    • Like
    Reactions: Profile_01

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,975
    1,235
    113
    නුවර
    තව කෙනෙක් දැනුවත් කිරීමට ස්තුතියි එලකිරියට ජය
    තව කෙනෙක් දැනුවත් කිරීමට ස්තුතියි එලකිරියට ජය