නොමිලෙ අත බලා ගන්න කමතිද ?

naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    නොමිලෙ අත බලා ගන්න කමතිද ?

    නොමිලෙ අත බලා ගන්න කමතිද ?

    හස්තරෙඛා ශාස්ත්‍රය ට අනුව අතබලගන්න කමතිද PM 24 kata witaray eda thiyenne

    මාත් මෙක තවම ඉගෙන ගන්නවා. උබලට උදව්වක් විඩිහට මන් මෙක කරන්නෙ. එ වගෙම මගෙ පරීක්ශන වලටට එක එක අයගෙ අත් වල pics ඔනි වෙනව. :dull: එකයි.

    කරන්න තියෙන්නෙ ඔයගෙඅත්දෙකෙම හොද කොලිටි පික් 1k and ස්ත්‍රී පුරුශ භාවය මට PM කරන්න. විවහය ගන දනගන්න කමති නම් සුලගිල්ල සිරස්ව පෙන්න පික් කක් එවන්න | මෙවගෙ පෙන්න
    |/

    | සුලගිල්ල / මහපට අගිල්ල

    තෙරුනද මන්ද :eek::eek:

    images


    මෙවගෙ දෙකම පෙන්න ඔනි:rolleyes:

    Palm.jpg


    කොලිටිය මෙවගෙ වත් වුනොත් හොදයි. :yes::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: ranga_uoc

    @bamba

    Banned
    Nov 8, 2013
    169
    12
    0
    මගේ අහවල් එක බලලා සාස්තරයක් කියන්න බැරිද පොන්ස් මිනිස්සු ගොනාට අන්දන්න එපා
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    කෝ මගේ Comment එක මකලා වගේ
    මේකේ ඉන්න ජිල්මාට් බුවලට pics යවන්න නරකයි.
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    කෝ මගේ Comment එක මකලා වගේ
    මේකේ ඉන්න ජිල්මාට් බුවලට pics යවන්න නරකයි.

    :yes::yes::yes:

    උබට ඔනි නතිනුම් නිකන් ඉඩපන්. ඔනි එවුන් දායි. :angry::P