නොමිලේම දාගන්න පුළුවන්ලු

Oct 5, 2017
2
1
0
අඩො මචන් මේක කරලා තියන්නේ උබල නේද? පට්ට යකෝ හිනාවෙලා බඩ යනවා...ikman.lk ඔයා දැන් රිටයර් වෙන්න.

 
Last edited:

saliiya

Member
Aug 29, 2014
26
1
3
අඩො මචන් මේක කරලා තියන්නේ උබල නේද? පට්ට යකෝ හිනාවෙලා බඩ යනවා...ikman.lk ඔයා දැන් රිටයර් වෙන්න.




mamath dekka ooka. ඒක පට්ට යකෝ..
ikaman mokatada bn dn?
 

kalu_malli

Member
Oct 5, 2017
19
3
0
22279550_1958336604413256_2391231070143353182_n.jpg
 

sameira

Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ඇතුලට ඇවිත්ම බලන්ට මයේ දෙයියෝ.... :D:D

    නොමිලේම ads දන්නා පුළුවන් සුපිරි වෙබ් සයිට් එකක් ඇවිල්ල තියනව
    SaleMe.lk කියල.
    website එක නම් මාර quality.
    ලංකාවේ කොල්ලෝ සෙට් එකක් කරන්නේ.

    මොකටද අපේ රටේ සල්ලි Sweden වලට යවන්නේ?
    ikman.lk එකට හොද තරගයක් දෙන්න පුළුවන් සයිට් එකක් වෙයි saleme.lk එක

    ඔයගොල්ලොත් ගිහින් බලන්න.
    https://saleme.lk/

    මේක මුදල් ගෙවා ප්‍රචාරය කරපු දැන්වීමක් නම් නෙමෙයි හොදේ....


    Rep Added.

    Machan you better proudly say that site is yours if so.\


    Also Images podi wedie wage. better increase the size.
     
    Last edited:

    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    site eka promote karahan. site eka kochchara hoda unath kattiya allaganne nathuwa ikman ekka harennawath baa.