🔴 [Exposed] තල්මස් සන්නිය WhaleBoost Ponzi Scheme that Promoted by පොට්ට කංචුක

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    OnMaxDT, WinWinLK, Lionshare, BitZean, GSS වගේ පිරමීඩ පොන්සි ස්කීම්ස් වැහි වැහලා තියෙන වෙලාවේ පොට්ට කංචුක ඇතුළු ටික්ටොක් බඩු සෙට් එක ලව්වා තවත් එක පොන්සි ස්කීම් එකක් පතුරවන්න පටන් අරගෙන. උන්ගේ මාකටින් ස්ට්‍රටජි එක නම් හොදයි ලංකාවේ අඩුකුලේ Low IQ බැල්ලිගෙ පුතාල දුවලා වැඩිපුර ඉන්න ටික්ටොක් එකෙන් තමා නමස්තේ නම්ස්කාරම් කියලා වැඩේ පටන් අරගෙන තියෙන්නේ.

    මේ ගැන මනියා වීඩියෝ එකක් කරලා තිබ්බ. ඒක බලලත් මේ ඇවිල්ලා ඉන්න උබලගේ පිච්චියට කෙලින්න කියලා තේරුම් ගන්න බැරි එවුන් මේක කියවපල්ලා. බලමු අපි මොකක්ද මේ අඩුකුලේ එවුන්ගේ තල්මස් සන්නිය කියලා. (මෙච්චර හෑල්ලක් දාලත් මේවගේ අස්සට රිංගලා සල්ලි පුදන්න පුළුවන් හාවෝ ඉන්න නිසා ලින්ක්ස් කිසිම දෙයක් දාන්නේ නෑ)

    මේක තමයි “අපිව කෝටිපතියෝ කරවන්න අම්මට තාත්තට වත් නැති උවමනාවක් තියෙන එවුන්ගේ” තල්මස් සයිට් එක. ඇතුලට රිංගලා බලමු.


    QjSTuqd.png


    සයිට් එක අටවපු අනාථයට මේක නිකන් ඇප් එකක් වගේ පෙන්නගන්න ඕනි වුන නිසා මොකප් එකක් අස්සේ frame එකක සයිට් එක අටවලා.


    Registration Page

    qSwoKOF.png



    මං මේ ලොග් වුනේ Mexican VPS එකකින්. මුන් ඒත් මගේ රට කියල Default Country එක දාලා තියෙන්නේ සිරි ලංකාව. මේක ලංකාවේ අනාතයෙක් අනිත් අඩුකුලේ අනාතයොන්ව ටාගට් කරලා අටවපු එකක්,

    අනවුන්ස්මන්ට් එකක් දාලා බලමු මොකක්ද කියලා.


    1. මාසයකට අඩු කාලයකදී 300K ප්‍රමාණයක් තරම් වූ සක්‍රීය පරිශීලකයින් සංඛ්‍යාවක් ලියාපදිංචි වීම නිසා ශ්‍රී ලංකාව තුල අපට යහපත් ප්‍රතිචාර ලැබී ඇත.පරිශීලකයිනගේ සජීවී සම්බන්ධ වීම් හේතුකොට ගෙන ඇතිවූ අධික තදබදය මගින් ඔවුන්ගේ පැනයන් සදහා මන්දගාමී ප්‍රතිචාර ලැබීම පිළිබඳව අපි සමාව අයදිමු. නවතම යාවත්කාලීන තොරතුරු ලබා ගැනීම සඳහා අපගේ නිල ටෙලිග්‍රාම් ප්‍රජාව හා සම්බන්ධ වන ලෙස අපි ඔබගෙන් ඉල්ලා සිටිමු.එමගින් WhaleBoost ප්‍රජාව සම්බන්ධ වන්න.

    2. එසේම අප විසින් ඔබ හට නිවේනයක් ලබාදීමට කැමැත්තෙමු .අපගේ මුළු පරිශීලකයින් සංඛ්‍යාව මිලියන 2ට ළඟා වූ පසු WhaleBoost මගින් ලබාදෙන යොමු/අනුබද්ධ ත්‍යාග බෙදා හැරීම නවත්වනු ලබයි. එබැවින් VIP සාමාජිකත්වය ලබා ගැනීම සදහා ඔබේ මිතුරන්ට ආරාධනා කර එමගින් අනුබද්ධිත ත්‍යාග ලබා ගන්න. ඉක්මන් කරන්න පරිශීලකයින් මිලියන 2 පසු කිරිමට පෙර මේ අවස්ථාව ලබා ගන්න . https://t.me/වේල්බූස්ට්බැල්ලිගෙපුතාලා

    හරි දැන් බලමු ඇත්තටම මුන්ගේ මේ ඉන්ටනැසනල් බිස්නස් එකේ මොනවද වෙන්නේ කියලා. (මොළේ සමනල් ගැටේ දාගන්න ලැස්ති වෙයල්ලා)

    මුන් කියන විදියට මුන්ගේ සුපිරි වෙබ් අඩවියේ රෙජිස්ටර් වෙන එවුන් එක්ක එකතු වෙලා මුන්ගේ සයිට් එකේ ලිස්ට් වෙලා තියෙන බඩු ටික විකුනනවලු.

    එතකොට මුන්ගේ රාජකාරිය තමයිලු අලිබාබා, ඇමසන්, ලසදා, ඊබේ වගේ සයිට්ස් වලට ගිහිල්ල ඒවගේ ඇතුලේ මුන්ගේ සයිට් එකේ තියෙන බඩු ටික විකුණන එක. (මොන කුනුහරුපයක්ද යකෝ ඒ) ඒවගේ ඇතුලේ ඉන්නවලු මුන්ගේ පාර්ට්නර්ස්ලා. ඒ පාර්ට්නර්ස්ලා ලව්වා මුන්ගේ සයිට් එකේ බඩු ටික ඇමසන් ඊබේ වල අඩ්වර්ටයිස් කරනවලු.

    5j8WxcD.png



    ඔන්න හොදම හරිය. ඇමසන් ඊබේ සයිට් වල ඉන්න එවුන් ඒවගේ තියෙන බඩු මුන්ගේ හෙඩ්ඔෆිස් එකට එවනවලු. කොලිටි චෙක් කරන්න. බඩු වල කොලිටිය චෙක් කරාම උන් ඇග්රිමන්ට් එකක් ගහනවලු. (මොන ලබ්බකට ඇග්රිමන්ට් ගහනවද කියලා උන්ම තමා දන්නේ)


    මේකට රුපියල් 4000 හරි ඊට වැඩියෙන් ගෙවලා හරි ජොයින් වෙන අඩුකුලේ හාවොන්ට තියෙන්නේ අර ස්වයිප් බටන් එක ඔබලා උන්ගේ බිබික්කමේ පෙන්නන random බඩු කෑලි දිහා බලන් ඉන්න. උන් කියන්නේ නම් හාවෝ පුදන සල්ලි වලින් ඉබේම අර බඩු කෑලි වල රේටින්ග් වැඩිවෙලා, රිවිව්ස් වැඩිවෙලා ඉබේම ඒවා විකිණිලා ඒවගෙන් කමිෂන් එකක් එකතු වෙලා ඒ ටික අන්තිම හාවොන්ට බෙදනවා කියලා.


    Purchasing Packages

    bX9o0om.png



    USDT වලින් ගන්නවා නම් මුන්ගේ ඇඩ්‍රස් එකකට සල්ලි ටික පූජා කරලා රිසිට් එකත් අමුණන්න ඕනි.


    WF2FjGe.png


    Channel : TRC20

    Address : TGVHJyvCYLLyuFNXuJyE8sDRg64v77uCGK

    බෑන්ක් එකකින් ගෙවනවා නම් ග්ලෝබල්පේ කියලා සතපහකට සුවර් නැති පේමන්ට් ගේට්වේ (ගේට්වේ කියන්නත් නෑ ඒක නිසා සැලුන් දොරක් වගේ) එකකට රීඩිරෙක්ට් වෙනවා. එතන උන් අමුනලා තියෙනවා මතුගම Nation’s Trust බැංකුවේ අකවුන්ට් නම්බර් එකක්. ඒකට සල්ලි පූජා කරලා අකවුන්ට් අයිති බහිරවයා මැනුවලි කන්ෆර්ම් කරනකන් බලන් ඉන්න තියෙන්නේ.


    daQg7hi.png



    උඩ කියල තියෙන ටික තේරෙන්නේ නැත්නම් මේ වීඩියෝ එක බලපන්, උන්ගෙම වීඩියෝ කෑල්ලක්.



    මේ තියෙන්නේ උන්ගේ කොමිස් කුට්ටි බෙදිලා යන හැටි තියෙන පසන්ටෙජ් විස්තරේ.

    රෙෆ් ලින්ක් එකකින් හාවෝ ගෙන්න ගත්තම ඔන්න ඔහොම තමා කොමිස් කුට්ටිය.

    wtaDsT8.png


    wj9OJgP.png


    image.png



    සල්ලි හොයන්න පටන් ගන්න නම් අවම රුපියල් 4000 න් පටන් ගන්න පැකේජ් එකක් අපි සල්ලි ගෙවල ගන්න ඕනි. මෙන්න මුන්ගේ සල්ලි හොයන යන්තරේ පැකේජ් වගුව.

    hMg9bPh.png




    පැකේජ් ගන්නේ නැතුව සල්ලි නොගෙවා දවස් 3ක් තටමල රුපියල් 480ක් උන්ගේ ඩෑෂ්බෝඩ් එකේ පෙන්නගන්න නම් පුළුවන්.



    ඔන්න තියෙනවා මුන්ගේ සල්ලි මවන මැජික් බටන් එක. SWIPE බටන්. මේකට ඇගිල්ල ගැහුවම තමා සල්ලි උතුරන්න පටන් ගන්නේ. මුන් මේකට කියන්නේ Whaleboost ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් සිස්ටම් එක කියලා.

    SBXeWZm.png


    9VQqNzv.png



    ඇගිල්ල ගැහුවම මෙන්න මේ වගේ බිබික්කමක් මතුවෙනවා. ඒ බිබික්කමේ පෙන්නනවා කොහෙන්දෝ අහුලගත්ත මේඩ් in චයිනා බඩු කෑලි වල නම් වගයකුයි ෆොටෝ කෑලි වගයකුයි. ඔබන්න දෙයක් නෑ විනාඩි 10ක් ඕක දිහා බලාගෙන ඉන්න තියෙන්නේ.

    aUWN7NE.png


    KEcensT.png



    CpsXVMF.png



    ඔන්න ස්වයිප් බටන් එක එබුවම රුපියල් 160ක් හම්බෙලා. ඔහොම මැජික් සල්ලි මතුවුනාම අඩුකුලේ එවුන් කරන්නේ සල්ලි එලියට අදින්න ට්‍රයි කරන එක.

    LuUa8fc.png



    ඔන්න මැජික් සල්ලිය එලියට ගන්න බැංකු ලිස්ට් එකක්ම දාලා.

    NyVH5vI.png



    බේසික් ෆෝම් එකක් දාලා හාවගෙ නමයි අකවුන්ට් විස්තරයි ගන්න.

    A0366q3.png



    මං දීපු ෆේක් බැංකු අකවුන්ට් විත්ද්රෝ ඔප්ෂන් එකක් විදියට සේව් වෙලා.

    හැබැයි වැලිඩ් බෑන්ක් අකවුන්ට් එකක් විදියට වෙරිෆයි කරන්නේ නෑ

    ca1pswU.png



    සල්ලි ටික එලියට ගන්න ගියාම කියනවා උන්ගේ VIP පැකේජ් ගන්න කියල. ඒ කියන්නේ රුපියල් 4000ක් හෝ වැඩි ගාණක් පූජා කරන්න කියලා.

    7izXQiY.png


    මිෂන්ස් ටිකක් කම්ප්ලීට් කරාම රුපියල් 40 ගානේ දෙනවා. 🤢

    bHka7mj.png



    මේ තියෙන්නේ උන්ගේ මගඩියෙන් ෆෝන් එක ඔබලා කොහොමද සල්ලි හොයන්නේ කියලා උන්ම දාල තියෙන වීඩියෝ එක.


    ------ Post added on Jan 8, 2023 at 7:03 PM
     
    Last edited:

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    කතා කරලා වැඩක් නෑ.
    එක පිරමීඩයකට අහු වෙලා දස අතේ ණය වෙලා ආයෙත් වෙනත් පිරමීඩයකට අහු වුණු ගොන්නු දැකල තියනවා. එක අතකට උන්ට ඔහොම වෙන්නත් ඕනි.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    මුන් මේ පෙරේත ගුහාවට හාවොන්ව අල්ලගන්න දාලා තියෙන්නේ ටිපිකල් රෙෆරල් උගුලක්.

    හැම හාවෙක්ටම උගේ කියලා රෙෆරල් ලින්ක් එකක් දෙනවා, ඒක අස්සෙන් එන රට හාවො නිසා ලින්ක් වපුරන හාවට කමිෂන් එකක් දෙනවා.



    Am5JWvp.png



    අඩු කුලේ සිංහලුන්ට තල්මස් සන්නිය වගේම නේපල්ම් බෝම්බ කාපු වියට්නාම් කාරයොන්ට ඩොල්පින් ඇටවල්ලක් ඔය අස්සේ අටවලා. එකම ස්ක්‍රිප්ට් එක, ඩොමේන් වෙනස්. පේන විදියට මේක වියට්නාම් කාරයෝ ටිකක් කොටලා අඩු කුලේ ලංකන් පරයෙක්ට විකුණපු ස්ක්‍රිප්ට් එකක්. සයිට් එකේ තියෙන සිංහල සම්පූරනෙන්ම ගූගල් ට්‍රාන්ස්ලේට් එකෙන් හරවගත්ත ඒවා.



    tmPh34c.png



    ඒ වගේම ඩොමේන් තුනම රෙජිස්ටර් කරලා තියෙන්නේ එක ලග දවස්වල. සහ එකම CloudFlare අකවුන්ට් එකක එකක හංගලා තියෙන්නේ.

    sFUVswe.png

    yIWAtFj.png

    0HL3ZIT.png


    මුන් මේක කොච්චර Trustworthy Project එකක් ද කියලා පෙන්නන්න මුන්ගේ Social Handlers වල ෆලොවර්සලා ගාන SMM පැනල් එකකින් වැඩි කරගෙන. හැබැයි ඒ ඔක්කොම Nguyen, Min Hanh, Chi Linh, Bing Chilling වගේ නම් තියෙන වියට්නාම් ෆේක් බැල්ලිගෙ පුතාලා. අර නන්දසේන SMM පැනල් එකකින් අරාබි නම් තියෙන තම්බියොන්ගෙන් හාර්ට් රිඇක්ෂන් දාගත්තා වගේ.



    Facebook 13K Followers

    Instagram 133K Followers

    Telegram 86K Subcribers



    qG3X8TD.png


    47qffwv.png


    JChTGwC.png


    4wiXUgA.png



    ඒ වගේම Outreach පාරවල් දාලා නිවුස් සයිට්ස් වල ආටිකල් දාලා (Media Outreach වලින්) , කොටින්ම සින්ගා යාහු ෆයිනෑන්ස් එකේ පවා ආටිකල් එකක් දාගෙන.

    UJDNGx8.png


    Code:
    https://disruptivetechasia.com/big_news/e-commerce-revolution-with-whaleboost-in-sri-lanka/
    
    https://www.asiaone.com/business/e-commerce-revolution-whaleboost-sri-lanka
    
    https://sg.finance.yahoo.com/news/e-commerce-revolution-whaleboost-sri-070000287.html



    මුන්ගේ හෙඩ් ඔෆිස් තියෙන්නේ සින්ගා කියනවනේ. මෙන්න මේක තමයි උන්ගේ සයිට් එකේ තියෙන ඇඩ්‍රස් එක.

    90Jja5F.png


    මෙන්න මේ ගුහාවේ අස්සේ ලු මුන්ගේ මේ මල්ටි මිලියන් ඩොලර් වටිනා කම්පැනියේ හෙඩ් ඔෆිස් එක තියෙන්නේ,

    O34N9Ao.jpg


    මේකේ CEO කියන මේසන් බ්‍රවුන් කියන බැල්ලිගෙ පුතාව කොහෙවත් හොයාගන්න නෑ. ෂටර්ස්ටොක් එකෙන් ඇහිදගත්ත මොඩල් කොල්ලෙක්ගේ නමින් තමා මේසන් බ්‍රවුන් කියලා එකෙක්ව මවලා තියෙන්නේ.



    තව ලංකාව් අඩු කුලේ ටික්ටොක් බැල්ලියොන්ටයි, සල්ලි දුන්නොත් උගේ අම්මත් එක්ක හනිමූන් යන්න වුනත් හදන පොට්ට කංචුක වගේ එවුන්ට සල්ලි බෙදපු ගයාන් කාඩර් කියලා පරයෙකුත් කොහෙවත් නෑ. ලංකාවේ හාවොන්ගේ සල්ලි යන්නේ අර මතුගම NTB එකේ අකවුන්ට් එකක් තියාගෙන ඉන්න එකාට.



    018212042911
    Nations Trust Bank
    MATUGAMA


    පොට්ට කන්චුකගෙන් ඉන්ෆ්ලුවෙන්ස් වෙලා මොකෙක් හරි හාවෙක් සල්ලි ටිකක් යට කරා නම් මෙතනින් පොට්ට කන්චුකයගේ ඇඩ්‍රස් එක අමුණනවා. තල්මස් සන්නියෙන් සල්ලි ආවේ නැත්නම් ගිහිල්ල උගෙන් ඉල්ලගනින්.


    124/35 Devi Road, Kandy.

    0716279411

    https://goo.gl/maps/FnTCqNNDr7QBMFnKA

    මේ වගේ පොන්සි ස්කෑම් වලට අහුවෙලා අනේ මේවා නම් ස්කෑම් නෙමෙයි, ඒ අයියා මට සුවර් ගාගෙන එන එවුන්ව නම් බේරගන්න එපා. උන්ට පුළුවන් උපරිමෙන්ම කෙලෝගන්න දීපන්. ඒ වගේ රට හාවෝ ක්‍රොස් වෙලා තව Low IQ පරම්පරාවක් හැදෙන්න කලින් දූපතෙන් පැනපල්ලා. පොඩ්ඩක් හිනාවෙන්න ඕනි නම් තල්මස් සන්නියේ FAQ පල්ලෙහා ඇති කියවපල්ලා.


    ප්‍රශ්න සහ පිළිතුරු



    (1) WhaleBoost යනු ?



    WhaleBoost යනු කෘත්‍රීම බුද්ධියෙන් සැදුම් ලද්දාවූ ලොව විශාලතම තාක්‍ෂණ මේවලම වන අතර එමඟින් ඊ-වාණිජ්‍ය භාණ්ඩ සපයන්නන් (විකිණුම්කරුවන්) හට SWIPE කිරීම මඟින් තම භාණ්ඩ අළෙවි කළ හැක. සෑම දිනකම, ගණනය කළ නොහැකි තරම්වූ වෙළදුන් සහ ඔවුන්ගේ නිෂ්පාදන WhaleBoost හි ලැයිස්තුගත කරන අතර, විශාල පරිශීලකයින් සංඛ්‍යාවක් මෙම යෙදවූමට සම්බන්ධ වේ. සෑම මුදල් තැන්පතුවක් මඟින්, වෙළෙන්දන්ගේ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමත් ඔවුන්ගේ විකුණුම් ධාරිතාවය ඉහළ නැංවීමට එම අරමුදල් භාවිතා කරයි. භාණ්ඩ සපයන්නන් හා පරිශීලකයින් සම්බන්ධ කිරීම මෙම WhaleBoost යන නව සංකල්පය මඟින් සිදු කෙරේ. WhaleBoost යනු ඊ-වාණිජ්‍ය වෙළඳ ප්‍රචාරණ සහ අලෙවිකරණ සේවා සපයනු ලබන වේදිකාවකි, මෙම යෙදුම මඟින් වෙළදුන්ට ඔවුන්ගේ අන්තර්ජාල වෙළඳසැළ නිර්මාණය කීරීමේදී (ඔන්ලයින් ස්ටෝර්) වඩාත් හොඳින් ගැනූම්කරුවන් දැකගැනීමට හැකිවන පරිදී තම භාණ්ඩ අළෙවිකරණය කරගැනීම සඳහා උපකාර කරනු ලැබේ.



    (2) WhaleBoost භාවිතා කළ යුත්තේ ඇයි?



    අප දැන් සිටිනුයේ වේගයෙන් වර්ධනය වන ඊ-වාණිජ යුගයකය. ඇමර්සන්(Amazon), ඊබේ (Ebay), ශෝෆි( Shopee) , ලසඩා (Lazada) සහ තවත් බොහෝ ප්‍රධාන ඊ-වාණිජ වෙබ් අඩවි තුළ විශාල නිෂ්පාදන ප්‍රමාණයක් ලැයිස්තු ගත කර ඇත. කෙසේ වෙතත්, වෙබ් අඩවි තුළ ඇතිවිශාල නිෂ්පාදන සැපයුම හේතුවෙන් බොහෝ නිෂ්පාදන දැකගත නොහැකිවී ඇත. නිෂ්පාදනයන්හි ගුණාත්මකභාවය තිබුනද ඒවා ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ට විද්‍යාමාන නොවන්නේ නම් එම භාණ්ඩ හෝ සේවා අළවිකරණය නොවේ. WhaleBoostහි එහි කෘත්‍රීම බුද්ධිය මඟින් එහි පරිශීලකයින්ට හට සරල ක්ලික් කිරීමකින් තම වෙළඳ ප්‍රචාරණය සේවාව සපයා ගත හැක අතර, අපගේ යෙදවුම සමඟ අත්වැල් බැඳගන්නා ලද වෙළඳුන් හට නිෂ්පාදන මිළදීගැනීමේදී හා එම නිෂ්පාදන පිළිබඳ අදහස් දැක්වීම මඟින් තම නිෂ්පාදන සඳහාවූ ඉල්ලුම වැඩී කිරීම මෙම යෙදවුම මඟින් ස්වයංක්‍රීයව සිදු කරනු ලබයි.



    (3) අන්තර්ජාලය තුළ භාණ්ඩ හා සේවා සපයන්නන් විසින් වෙළඳ දැන්වීම් සඳහා මුදල් වියදම් කරන්නේ ඇයි?



    ඊ-වාණිජ වෙළඳුන් රූපවාහිනිය හෝ සමාජ වෙළඳ දැන්වීම් හරහා සිදුකර ලබන සම්ප්‍රදායික ප්‍රචාරණ වෙළඳ ප්‍රචාරණ භාවිතා නොකරන අතර මොවුන් තම නිෂ්පාදන සඳහා ඉහළ ලාභයක් වෙනුවට විකුණුම් ධාරිතාව වැඩිකර ගැනීම සඳහා උත්සහ කරයි. සම්ප්‍රදායික වෙළඳ ප්‍රචාරණය සඳහා වැය වන මුදල ලාභදායී නොවේ, ඒ මන්ද යත් එම වෙළඳ ප්‍රචාරණ ක්‍රම ඉතා මිල අධික වන හෙයින් එමඟින් ඔවුන්ගේ ඔවුන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යාම දුෂ්කර බැවිනි. මෑතකාලීනව සිදුකරන ලද පර්යේෂණ වලින්, ඊ-වාණිජ පාරිභෝගිකයින් විසින් යම් භාණ්ඩයක් මිළදී ගනු ලබන්නේ එහි විකිණුම් ධාරිතාවය , එම භාණ්ඩය සඳහා වූ ශ්‍රේණිගත කිරීම් සහ භාණ්ඩය කෙරෙහි වූ යහපත් ප්‍රතිචාර පදනම්වය. WhaleBoost මෙම නව සංකල්පය මඟින් පරිශීලකයින් සහ භාණ්ඩ සපයන්නන් යන දෙපාර්ශවයම සහයෝගයෙන් එක්ව කටයුතු කිරීමට මෙන්ම නව වෙළඳ ප්‍රචාරණ ක්‍රමය අවබෝධ කර ගැනීම තුළින් භාණ්ඩ සපයන්නන්ට සුළු මුදලක් මුදලක් වැය කරමින් SWIPE භාවිතා කර, වෙළඳ ප්‍රචාරණ සේවාව ලබා ගැනීමින් ඔවුන්ගේ ව්‍යාපාර ලාභදායී ලෙස පවත්වා ගැනීමට කටයුතු යොදා ඇත .



    (4) ඊ-වානිජ යෙදවුම්වල භාණ්ඩ සපයන්නන් අතර පවතින විශාලතම තරඟය කුමක්ද සඳහාද?



    විවිධ භාණ්ඩ සපයන්නන් විසින් ඉදිරිපත් කරනු ලබන නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ මිල හැරුණු විට, පැහැදිලිවම තරඟකාරී බවක් නිර්මාණය වන නිර්ණායක වන්නේ වෙබ් අඩවිය තුළින් නිෂ්පාදන පාරිභෝගිකයා වෙත විද්‍යාමාන (පිවිසුම්වන) ප්‍රමාණය මත, එහි විකුණුම් ධාරිතාවය, භාණ්ඩයේ ශ්‍රේණිගත කිරීම් මෙන්ම මිලදී ගත් පාරිභෝගිකයා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිචාර මගින්ය.



    (5) නිෂ්පාදන සඳහා SWIPE මඟින් වෙළඳ ප්‍රචාරණට උපකාර වන්නේ කෙසේද?



    පසුගිය වසර ගණනාව තුළම අප ඇල්ගොරිදම් පිළිබඳ සිදු කරන ලද ගැඹුරු අධ්‍යනයන් තුළින් මෙම WhaleBoost යෙදවුම සංවර්ධනය කිරීමට පියවර ගත්තෙමු. එමඟින් මෙම SWIPE යෙදවුම දැන් පරිශීලකයින්ට වඩාත් පහසු කර ඇත්තේ සරල ක්ලික් කිරීමක් තුළින්, ඊ-වාණිජ්‍ය භාණ්ඩ සපයන්නන් හට දැන්වීම් ප්‍රචාරණ සේවා මෙහෙයුම ස්වයංක්‍රීය ලබා දෙමිනි. මෙම සංකල්පය සාමාන්‍ය මිලදී ගැනීමේ ක්‍රියාවලියකට සමාන වේ. එනම් වෙබ් අඩවියේ පළ කරන ලද නිෂ්පාදනයක් මිලදී ගැනීම, යහපත් ශ්‍රේණිගත කිරීම් සහ ගැණුම්කරුවන්ගෙන් භාණ්ඩය පිළිබඳ ලද යහපත් ප්‍රතිචාර යන සියල්ලක්ම පිළිබඳ එකතුවක් මෙනි. මෙය වෙබ් අඩවියේ නිෂ්පාදන ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීමට උපකාරී වන අතර එය 'ඉහළ විකුණුම් නිෂ්පාදනයක්' බවට පත් කරයි. මෙමඟින් ඔවුන්ට වෙබ් අඩවිය තුළ වැඩි ඉඩ ප්‍රස්ථාවක් ලැබීම තුළින් පාරිභෝගිකයින් අදාළ නිෂ්පාදන වෙබ් අඩවියේ සෙවීම් කිරීමේදී, අදාළ නිෂ්පාදනය මෙම යෙදවුම තුළ පළමු පිටුවේ ලැයිස්තුගත කිරීමට වැඩි සම්භාවිතාවක් ඇත.



    (6) මේම නොදන්නා නිෂ්පාදන සඳහා අහමු ලෙස හොඳ ශ්‍රේණිගත කිරීමක් මෙන්ම එම නිෂ්පාදන සඳහා යොදනු ලබන යහපත් ප්‍රතිචාරයක් ලබා දෙන්නේ කෙසේද ?

    අපගේ යෙදවුම තුළ භාණ්ඩ සපයන්නන්ගේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය පිළිබඳව නීරීක්ෂණය කිරීම සඳහා අපට කැපවූ කණ්ඩායමක් ඇත. අපගේ භාණ්ඩ සපයන්නන්ගේ නිෂ්පාදන අපට එවීම තුළින් එම නිෂ්පාදන පිළිබඳ සිදු කරන ලද දැඩි ඇගයිමකින් අනතුරුව අපගේ යෙදවුම තුළ එම නිෂ්පාදන ලැයිස්තුගත කරනු ලැබේ.







    (7) එක් ගිණුමකට දිනකට නිෂ්පාදන ප්‍රචාරණ සහ ප්‍රවර්ධන කාර්යයන් කීයක් කළ හැකිද?



    WhaleBoost හි විවිධ ආකාරයේ සාමාජිකත්වයන් ඇත. සෑම සාමාජිකත්වයක්ම විවිධ ආකාරයේ දෛනික කාර්යයන් සහ සම්පූර්ණ කර හැකි ඇණවුම් ප්‍රමාණයක් ඇත.



    (8) පරිශීලකයා SWIPE භාවිතා කරන විට කරන එක් එක් නිෂ්පාදනය සඳහා වූ කොමිස් මුදල කොපමණද?



    SWIPE සඳහා වන කොමිස් මුදල තීරණය වන්නේ පරිශීලකයා විසින් දායක වන WhaleBoost සාමාජිකත්ව වර්ගට අනුවය. එක් නිෂ්පාදනයක් සඳහා වූ SWIPE කාර්යය සම්පූර්ණ කිරීමෙන් පසු, පරිශීලකයින්ට එම නිෂ්පාදනවල මිල අනුවයම් ප්‍රතිශතයක කොමිස් මුදලක් ලබා ගත හැක.



    (9) සෑම දිනකම කාර්යයන් සම්පූර්ණ කිරීමෙන් මට කොපමණ ලාභයක් ලබා ගත හැකිද?



    කාර්යය සම්පූර්ණ කිරීමෙන් පසු ලැබෙන ආදායම පරිශීලකයා සතු විවිධ වර්ගයේ WhaleBoost ගිණුම් අනුව වෙනස් වේ. කාර්යය සම්පූර්ණ කිරීමෙන් පසු, පරිශීලකයින්ට අවම වශයෙන් ගිණුම් අරමුදල්වලින් 2.5% සිට 8% ප්‍රතිශතයක කොමිස් ආදායමක් ලබා ගත හැකිය.



    (10) WhaleBoost ගිණුමේ ඇති කොමිස් මුදල ආපසු ලබාගත හැක්කේ කවදාද?



    තමන් උපයන ලද කොමිස් මුදල ඕනෑම අවස්ථාවක ලබා ගත හැකි අතර ඒ සඳහා අවම වශයෙන් රුපියල් 800 ගනුදෙනුවක් හෝ විය යුතුවේ.
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    FAQ

    (11) WhaleBoost ගිණුම මඟින් ලබා ගත් කොමිස් මුදල සකසනු ලබන්නේ කවදාද?

    මුදල් ආපසු ගැනීමේ T+3 සැකසුම් කාලය: මෙයින් අදහස් කරන්නේ මුදල් ආපසු ලබාගැනීමේ දිනයේ ඊළඟ දිනයේ දී ක්‍රියාවලිය ක්‍රියාත්මක වන අතර, ගනුදෙනුව සෙනසුරාදා, ඉරිදා සහ රජයේ නිවාඩු දින හැර, දින 3ක් ඇතුළත සකසනු ඇති බවයි.

    (12)WhaleBoost යෙදවුම මඟින් නැවත ලබා ගත හැකි අවම මුදල් සහ තැන්පත් කල යුතු අවම මුදල කොපමණද?

    අවම මුදල් ආපසු ගැනිය හැකි අවම වන මුදල රුපියල් 800 වන අතර අවම තැන්පතු මුදල රුපියල් 3520වේ.

    (13) මුදල් පසුම්බියෙන් මුදල් ආපසු ගැනීම සඳහා කිසියම් සේවා ගාස්තුවක් අය කෙරේද?

    සෑම මුදල් ආපසු ගැනීමේ ගනුදෙනුවක් සඳහාම 6% සේවා ගාස්තුවක් අය කෙරේ.

    (14) සබැඳියෙහි භාණ්ඩ සපයන්නන් අපට SWIPE කොමිස් නොගෙවන්නේද?

    මෙහිදී WhaleBoost යෙදවුම භාණ්ඩ සපයන්නන් හා පරිශිලකයින් අතර අතරමැදියකු ලෙස ක්‍රියා කරන බවට ම මූල්‍ය සහතිකයක් ලබාදෙනු ලබන අතර සෑම කාර්යයක් අවසන් වූ කොමිස් මුදල් ඔබේ ගිණුමට බැර වේ.

    (15) එකට වැඩ කිරීම සඳහා මෙම යෙදවුමට මිතුරන්ට ආරාධනා කළ හැකිද?

    ඔව්. ඔබට වේදිකාවට එකතු වී එකට වැඩ කිරීමට මිතුරන්ට ආරාධනා කළ හැකිය. ඔබේ මිතුරන් ඔබේ සුවිශේෂී ආරාධනා කේතය හරහා සාර්ථකව ලියාපදිංචි වූ විට, ඔවුන් ඔබේ පළමු මට්ටමේ යටත් නිලධාරීන් බවට පත් වනු ඇති අතර, ඔබට WhaleBoost විසින් ගෙවනු ලබන 10% ක referral reward ලබා ගත හැකිය (ඇත්ත වශයෙන්ම, මෙය ඔබගේ යටත් නිලධාරීන්ගේ දෛනික ආදායමට බලපාන්නේ නැත)

    (16) අපගේ යෙදවුම බෙදාගැනීමෙන් මට කොපමණ ආදායමක් ලබාගත හැකිද?

    මිතුරන්ට ආරාධනා කිරීමෙන් එක් පරිශීලකයෙකුට ලබා ගත හැකි උපරිමය මට්ටම් තුනකින් සමන්විත විය, ඔබගේ පළමු මට්ටමේ නිලධාරීන් සඳහා සඳහා 10% referral reward යක්, දෙවන මට්ටමේ යටත් නිලධාරීන් සඳහා 5% සහ තුන්වන මට්ටමේ යටත් නිලධාරීන් සඳහා 2.5% වේ.

    (17) එක් එක් පුද්ගලයෙක් සඳහා මෙම යෙදවුමේ ගිණුම් කීයක් තිබිය හැකිද?

    සෑම පුද්ගලයෙකුටම තිබිය හැක්කේ එක් යෙදවුම් ගිණුමක් පමණි. ඔබ ගිණුම් කිහිපයක් විවෘත කරන්නේ නම් සහ යෙදවුම් පද්ධතිය තුළ ඔබගේ ගිණුම ස්ථිරවම අක්‍රිය වන බව හඳුනා ගන්නේ නම් සහ විවිධ ඊ-වාණිජ්‍ය යෙදවුමේ නීති සහ රෙගුලාසි උල්ලංඝනය කරන බැවින් වත්කම් අහිමි වීම සම්බන්ධයෙන් WhaleBoost වගකීම දරන්නේ නැත.

    (18) SWIPE සඳහා මගේ දෛනික කොමිස් සීමාව වැඩි කරන්නේ කෙසේද?

    දෛනික SWIPE කාර්යයන් සඳහා ඉහළ කොමිස් මුදලක් ලබා ගැනීම සඳහා, පරිශීලකයින් ඉහළ මට්ටමේ සාමාජිකත්වයක් ලබා ගත යුතුවන අතර මේ සඳහා ඔබගේ ගිණුම තුළ මුදල් ප්‍රමාණවත් විය යුතුවේ. ඉහළ මට්ටමේ සාමාජිකත්වයක් ලබා ගැනීම මඟින් දෛනික කාර්ය සීමාව වැඩි කරන අතරම ඔවුන්ගේ ගිණුමට වැඩි කොමිස් මුදලක් ලබා දෙන අතර වෙබ් අඩවියේ ඉහළ මිලක් සහිත නිෂ්පාදනවල නිෂ්පාදන ධාරීතාවය ඉහල නැංවීම සඳහා කි්‍රයා කිරීම හේතු කොට ගෙන එම නිෂ්පාදන තුළින් වැඩි කොමිස් මුදලක් ලබා ගත හැක.

    (19) WhaleBoost මඟින් නිෂ්ක්‍රීය ආදායමක් (passive income) ගොඩනඟන්නේ කෙසේද?

    මෙම යෙදවුම මඟින් කණ්ඩායම් තුනක් සහිත පද්ධතියක් ක්‍රියාත්මක කරනු ලබයි. නිෂ්ක්‍රීය ආදායම් වර්ග දෙකක් ඇත. එකක් වර්ගයක් Referral ප්‍රසාද දීමනාව සහ අනෙක දෛනික Swipe කාර්ය ප්‍රසාද දීමනාව වේ.මෙම ක්‍රම දෙකටම ඔබගේ කණ්ඩායම දායකත්වය වේ.
    REFERRAL REWARDS සහ TEAM SWIPE REWARDS සඳහා 1, 2 හා 3 ලෙස කණ්ඩායම් තුනක් පවතින අතර එම කණ්ඩායම් සඳහා ලබා දෙන කොමිස් මුදල පිළිවෙලින් 10% / 5% / 2.5% සහ 3% / 2% /1% මුදලක් ලබා දේ.
    උදාහරණයක් ලෙස, ඔබේ කණ්ඩායමේ සෑම සාමාජිකයෙක්ම Silver package යක් සඳහා (රුපියල් 750) දායක කර ඇති අතර ඔවුන් සියල්ලන්ම විසින් සාමාජිකයින් 10 බැඟින් ආරාධනා කර, සියලු දෛනික කාර්යයන් සම්පූර්ණ කරන්නේ නම් .

    REFERRAL REWARDS (10%/5%/2.5%)
    පළමු පරම්පරාව - සාමාජිකයින් 10 (Silver) = 10% (රුපියල් 36,000)*10 = රුපියල් 36,000
    දෙවන පරම්පරාව - සාමාජිකයින් 100 (Silver) = 5% ( රුපියල් 36,000)*100 = රුපියල් 180,000
    තුන්වන පරම්පරාව - සාමාජිකයින් 1000 (Silver) = 2.5% (රුපියල් 36,000)*1000 = රුපියල් 900,000
    DIRECT REFERRAL වෙතින් සම්පූර්ණ නිෂ්ක්‍රිය ආදායම = රුපියල් 1,116,000

    TEAM SWIPE REWARDS (සෑම Silver සාමාජිකයෙකුටම SWIPE මත දෛනික ලාභය රුපියල් 1440 කි) (3%/2%/1%)
    පළමු පරම්පරාව - සාමාජිකයින් 10 = 3% ( රුපියල් 1,440)*10 සාමාජිකයින් = රුපියල් 432
    දෙවන පරම්පරාව - සාමාජිකයින් 100 = 2% (රුපියල් 1,440)*100 සාමාජිකයින් = රුපියල් 2,880
    තුන්වන පරම්පරාව - සාමාජිකයින් 1000 = 1% ( රුපියල් 1,440)*1000 සාමාජිකයින් = රුපියල් 14,400
    TEAM SWIPE BONUS වෙතින් සම්පූර්ණ නිෂ්ක්‍රිය ආදායම = දිනකට රුපියල් 17,712


    (20) මගේ ගිණුමේ පෙන්වන කොමිස් සහ ණය අතර වෙනස කුමක්ද?

    ගිණුමේහි වු මුදල් ප්‍රමාණය = මුදල් තැන්පත් කිරීම තුළින් SWIPE ක්‍රියාවලිය සම්පූර්ණ කරමින් මඟින් නිෂ්පාදන මිලදී ගැනීමට .
    කොමිස් = කාර්ය අවසන් වූ පසු අපගේ යෙදවුමෙහි ලියාපදිංචි වූ ඊ-වාණිජ්‍ය භාණ්ඩ සපයන්නන් විසින් ලබා දෙන්නාවු පරිශීලකයින් සඳහා වූ ලාභය.

    (21) දෛනික කාර්යයන් සපුරා ලැබීමෙන් අනතුරුව සඳහා පද්ධතිය නැවත සැකසීම සඳහා ගත වන නිශ්චිත වේලාව ?

    WhaleBoost විසින් සියලුම රටවල් සඳහා 00:00 (GMT+5:30) ට දෛනික කාර්යන් සඳහා සීමාව යළි සකසනු ලබන අතර පද්ධතිය යළි පිහිටුවීමේදී පරිශීලකයින්ට තවත් කාර්යයන් සම්පූර්ණ කිරීමට හැකි වනු ඇත. කෙසේ වෙතත්, එම දිනයේ ආදායම අහිමි වීම වළක්වා ගැනීම සඳහා පද්ධතිය යළි පිහිටුවීමට මිනිත්තු 10 කට පෙර ඔවුන්ගේ දෛනික කාර්යයන් සම්පූර්ණ කරන ලෙස පරිශීලකයින්ට උපදෙස් දෙනු ලැබේ.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    mokadda company eka app eka hadapu?
    මේක App එකක් නෙමෙයි. වියට්නාම් කාරයෙක්ගෙන් ගත්ත ස්ක්‍රිප්ට් එකක්.
    ප්‍රොජෙක්ට් එකට හොදට සල්ලි වියදම් කරලා තියෙනවා.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අපෝ බන් අපේ ලංකවේ මී හරක් හුකන්නොන්ට් කොච්චර කිව්වත් වැඩක් නැ. උඹට බනිවි ඔය බොරු කියල.
    තනිකර පට්ට දාර මීහරක් ඉන්නේ.

    අපේ නැදෑ වෙන පොන්නයෙකුත් මට කෙළියට ම්සේජ් දැම්ම fb එකේ එකත් පිරමිඩ් ලබ්බක්. මම කිව්වා යකෝ පෙන්නේ නැද්ද ඕක පිරමිඩ් සින් එකෙක් මම නම් සල්ලි දන්නේ නැ. මු මට බේරීමක් නැ සල්ලි දැමු කියල. මම උව block කරා ඒ පාර. අන්න උට ලෙල්ලටම කෙලවෙලා ගෙවලුත් උගස් තියලලු.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    අපෝ බන් අපේ ලංකවේ මී හරක් හුකන්නොන්ට් කොච්චර කිව්වත් වැඩක් නැ. උඹට බනිවි ඔය බොරු කියල.
    තනිකර පට්ට දාර මීහරක් ඉන්නේ.

    අපේ නැදෑ වෙන පොන්නයෙකුත් මට කෙළියට ම්සේජ් දැම්ම fb එකේ එකත් පිරමිඩ් ලබ්බක්. මම කිව්වා යකෝ පෙන්නේ නැද්ද ඕක පිරමිඩ් සින් එකෙක් මම නම් සල්ලි දන්නේ නැ. මු මට බේරීමක් නැ සල්ලි දැමු කියල. මම උව block කරා ඒ පාර. අන්න උට ලෙල්ලටම කෙලවෙලා ගෙවලුත් උගස් තියලලු.
    පිරමීඩ බරගානක් රන් වෙනවා බං. ඔය Low IQ පොන්නයෝ ගැවසෙන ඇප් පැත්තේ පලයන්කෝ. Imo, Tiktok වගේ ඒවගේ.
    සූම් මීටින්ග් එක්ක කියලා පුක දෙනවා.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    කිරිය වගේ තැනක ඕවා expose කරාට කමක් නෑ
    මං නම් කියන්නේ මනියා කරේ මෝඩ වැඩක්
    ගංකබර හැතිකරේ ඔය එකකට අහුවෙලා කෙලවෙලා යන්න ඕන
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    uba nam siraama dial1k ban.. ubala inna ona cyber security unit1 lankawe... TFS mchn.. patta words tika ube.. lol
    මේවා මොන සයිබර් සෙක් ද බං? මේ ඕන එකෙක්ට කරන්න පුළුවන් එකක්.
    මට හිතුනා එකෙක් හරි මේක දැකලා බේරෙයිනේ කියලා.