නොමිලේ ඉන්ටනෙට් එකෙන් බඩු ගෙන්වමු...
ඔබත් නිකරුනේ ඉන්ටර්නෙට් සැරිසරන්නේක්ද? සීයට 40% කගේ පිලිතුර ඔවු. දැන් මම කියන්න හදන්නේ ඒ පිලිතුර නැති කරන විදිය මෙහෙමයි ගොකැනෝ කියලා සයිට් එකක් තියෙනවා ඒ කෙන් හම්බවෙනවා පොයින්ට්ස් ඒවා එකතු කරලා ඔයාට පුලුවන් එයාලා ගාව තියෙන තෑගි ගන්න.මේ තියෙන්නේ ඒවාට උදාහරණ-
1.පෙන් ඩ්‍රයිව්
2.පවර් බෑන්ක්
3.ඉයර් ෆොන්
4.අයි ෆොන් 6
5.Playstation 4
6.කැමරා
7.ඩ්‍රෝන යානා
8.Smart Watch
9.හොවෙර් බෝඩ් (මේක ගත්තොත් ගොඩ මේක ලංකාවේ ලක්ෂ එකහමාරක් වෙනවා මරුනේ.)
10.ඩිජේ බේස් ස්පීකර්
හරි මම 10 ක් කියුවා එපා වෙන්නත් ඇති මම එකී මෙකී ගොඩක් දේවල් එකේ තියෙනවා.
මේ ක්‍රමය මගින් ඔබට Phone, Tab, Pen Drive, Power Bank වගේ දේවල් නොමිලේම ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්.
රෙජිස්ටර් උනාට පස්සේ prizes වලට ගිහින් බලන්න පැනේ ඉඳන් macbook එක වෙනකම් ගෙන්න ගන්න පුළුවන්.
දැන් ප්‍රශ්නේ තමයි කොහොමද points එකතු කරගන්නේ කියලනේ,
හරි ලේසි. මෙහෙමයි. ඔය හැමදාම log වෙනවට එක point එකක් හම්බෙනවා හැමදාම. අනිත් එක පොඩි සර්වේ ප්‍රශ්න අහනවා. අමාරු දේවල් නෙවෙයි.
අපිට තියෙන්නේ කැමැත්ත click කරන්න විතරයි. එතකොට point එකක් හම්බෙනවා. එතකොට දවසට point දෙකයි. pen එක points 30යි. එතකොට දවස් 15න් pen එකක් ගෙන්න ගන්න පුළුවන්.
තව පොයින්ට්ස් හොයන්න ලේසි ක්‍රම තියෙනවා.. රෙජිස්ටර් වෙලාම බලන්න...
මම රෙජිස්ටර් උන පළවෙනි විනාඩි 20 දිම පොයින්ට්ස් 16 ක් විතර හෙව්වා.. facebook share, like, YouTube subscribe වගේ සිම්පල් දේවල් කරන්න තියෙන්නේ...
නිකන් ඉන්න එකේ රෙජිස්ටර් වෙන්න... මෙන්න ලින්ක් එක..