නොමිලේ ඉන්ටනෙට් එකෙන් බඩු ගෙන්වමු...

Pisachaya101

Member
Dec 28, 2017
24
21
0
නොමිලේ ඉන්ටනෙට් එකෙන් බඩු ගෙන්වමු...

ඔබත් නිකරුනේ ඉන්ටර්නෙට් සැරිසරන්නේක්ද? සීයට 40% කගේ පිලිතුර ඔවු. දැන් මම කියන්න හදන්නේ ඒ පිලිතුර නැති කරන විදිය මෙහෙමයි ගොකැනෝ කියලා සයිට් එකක් තියෙනවා ඒ කෙන් හම්බවෙනවා පොයින්ට්ස් ඒවා එකතු කරලා ඔයාට පුලුවන් එයාලා ගාව තියෙන තෑගි ගන්න.මේ තියෙන්නේ ඒවාට උදාහරණ-

1.පෙන් ඩ්‍රයිව්
2.පවර් බෑන්ක්
3.ඉයර් ෆොන්
4.අයි ෆොන් 6
5.Playstation 4
6.කැමරා
7.ඩ්‍රෝන යානා
8.Smart Watch
9.හොවෙර් බෝඩ් (මේක ගත්තොත් ගොඩ මේක ලංකාවේ ලක්ෂ එකහමාරක් වෙනවා මරුනේ.)
10.ඩිජේ බේස් ස්පීකර්

හරි මම 10 ක් කියුවා එපා වෙන්නත් ඇති මම එකී මෙකී ගොඩක් දේවල් එකේ තියෙනවා.

මේ ක්‍රමය මගින් ඔබට Phone, Tab, Pen Drive, Power Bank වගේ දේවල් නොමිලේම ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්.

රෙජිස්ටර් උනාට පස්සේ prizes වලට ගිහින් බලන්න පැනේ ඉඳන් macbook එක වෙනකම් ගෙන්න ගන්න පුළුවන්.

දැන් ප්‍රශ්නේ තමයි කොහොමද points එකතු කරගන්නේ කියලනේ,

හරි ලේසි. මෙහෙමයි. ඔය හැමදාම log වෙනවට එක point එකක් හම්බෙනවා හැමදාම. අනිත් එක පොඩි සර්වේ ප්‍රශ්න අහනවා. අමාරු දේවල් නෙවෙයි.

අපිට තියෙන්නේ කැමැත්ත click කරන්න විතරයි. එතකොට point එකක් හම්බෙනවා. එතකොට දවසට point දෙකයි. pen එක points 30යි. එතකොට දවස් 15න් pen එකක් ගෙන්න ගන්න පුළුවන්.

තව ‍පොයින්ට්ස් හොයන්න ලේසි ක්‍රම තියෙනවා.. රෙජිස්ටර් වෙලාම බලන්න...
මම රෙජිස්ටර් උන පළවෙනි විනාඩි 20 දිම පොයින්ට්ස් 16 ක් විතර හෙව්වා.. ‍facebook share, like, YouTube subscribe වගේ ‍සිම්පල් දේවල් කරන්න තියෙන්නේ...

නිකන් ඉන්න එකේ රෙජිස්ටර් වෙන්න... මෙන්න ලින්ක් එක..
 

Pisachaya101

Member
Dec 28, 2017
24
21
0
Big Restock
05.01.2018


Next Big Restock will take place between 29th and 31st January!

There will be no restock alert, everyone has equal chances.

Restock can taken on either 29th, 30th or 31st January 2018.


It will be a surprise, restock can happen any time, so keep your eyes open ;)


ඔන්න.. බඩු ඕඩර් කරන්න දින දාලා... ජනවාරි 29 - 30- 31 එක දවසක..
අදම රෙජිස්ටර් වෙයන්.. මොනවාහරි ගෙන්නගන්න පුළුවන්..
ට්‍රයි කරොත් තමා බන් මොනවාහරි කරන්න පුළුවන්..
මල පෙරේතයො වගේ බැන බැන ඉන්න වෙලේ ට්‍රයි එකක් දාලා බලපල්ලා...


https://goo.gl/q6tRQ3
 

chinthaka156

Well-known member
  • Jun 26, 2008
    3,744
    4,834
    113
    එලකිරි හන්දිය
    අපෝ වැඩක් නෑ බං. ඕකේ රී ස්ටොක් එකක් තියෙන්නේ විනාඩි පහක් දහයක් වගේ පොඩි කාලයක්. ඒක රෑක සෙට් උනොත් ඉතින් බඩුම තමයි. එතකොට ඇහැරිලා බලනකොට ස්ටොක් ඉවරයි. ඊට පස්සේ ඉතින් ඊලඟ මාසේ වෙනකන් බලන් ඉන්න වෙනවා. නිකන් අපරාදේ. මාත් කාලයක් ඕක කරලා එකවුන්ට් එක අත ඇරලා දැම්මා.

    :baffled::baffled::baffled::baffled:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    lockerz mathak una
    lockerz eken man tshirt ekak genna gattha meeta aurudu 6kata 7kata udadi