නොමිලේ කේන්දරය බලාගන්න

palaapala

Member
Dec 14, 2014
14
7
0
Rate wedi denagen pathkaragath aluth janaadipathi pramuka aanduwata suba pathana athara, mahinda rajapaksha yana pudgalayagekendaraye balasampannakama thawama nimawee nomethi bawa. siyalu dena amathaka nokala yuthuya, ma thula deshapalaka pakshayakata kisima peamukathawayak nnethi athara, wiswasayenna kiyanna thiyana deyanam. abhinawa janaadipathiwaraya diurum dun welaawa nam, etharam subadaayaka nowana bawai. mama kiyanawata nemei, obata hithawath jothishaya gena yam tharamakata ho deneemak athi onema kenekgen eya thahaura karageneemata hekiwani etha
 
  • Like
Reactions: 95217

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
නොමිලේ කේන්දරය බලාගන්න අව්‍යශ අය තමන්ගේ උපන් දිනය, උපන් ස්ථානය, හා උපන් වේලාව ලබාදෙන්න. දිනකට එක් අයෙකුට පමණක් නොමිලේ පලාපල විස්තරය ලබාදෙනු ලැබේ.
බොහොම ස්තුතියි,මම පලාපල බලාගත්ත විශාරද සුමනදාස හා චන්ද්‍ර ශ්‍රී බණ්ඩාරගෙන්
 
Last edited:

palaapala

Member
Dec 14, 2014
14
7
0
මට පුද්ගලිකව පනිවිඩ එවපු සියළු දෙනාටම පලාපල විස්තතර ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. නමුත් කාර්‍යබහුල කම මත මදක් ප‍්‍රමාද වනු ඇත. හදිසියේ දින දෙකක් තුල පලාපල විස්තර ලබා ගැනීමට රුපියල් 300 වියදම් කිරීමට කැමති අය ඉන්වානම් කතාකරන්න.
 

thilihare

Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    මට පුද්ගලිකව පනිවිඩ එවපු සියළු දෙනාටම පලාපල විස්තතර ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. නමුත් කාර්‍යබහුල කම මත මදක් ප‍්‍රමාද වනු ඇත. හදිසියේ දින දෙකක් තුල පලාපල විස්තර ලබා ගැනීමට රුපියල් 300 වියදම් කිරීමට කැමති අය ඉන්වානම් කතාකරන්න.
    :nerd::nerd: