crazy91_d ගේ පලාපල විස්තරය එවා ඇත.
කියපුව හරියටම හරි මචන්. තිතටම කියල තියෙයි.
ස්තූතියි වැඩේ කරල දුන්නට.

Last edited:
crazy91_d ගේ පලාපල විස්තරය එවා ඇත.

බොහොම ස්තුතියි,මම පලාපල බලාගත්ත විශාරද සුමනදාස හා චන්ද්‍ර ශ්‍රී බණ්ඩාරගෙන්නොමිලේ කේන්දරය බලාගන්න අව්‍යශ අය තමන්ගේ උපන් දිනය, උපන් ස්ථානය, හා උපන් වේලාව ලබාදෙන්න. දිනකට එක් අයෙකුට පමණක් නොමිලේ පලාපල විස්තරය ලබාදෙනු ලැබේ.
මට පුද්ගලිකව පනිවිඩ එවපු සියළු දෙනාටම පලාපල විස්තතර ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. නමුත් කාර්යබහුල කම මත මදක් ප්‍රමාද වනු ඇත. හදිසියේ දින දෙකක් තුල පලාපල විස්තර ලබා ගැනීමට රුපියල් 300 වියදම් කිරීමට කැමති අය ඉන්වානම් කතාකරන්න.

