ටීවී විතරක් නෙවෙයි රේඩියෝ අහන්නත් පුළුවන් නොමිලේම¡ අපි බලමු මේක කරන් විදිය¡ 
සාමාන්‍යයෙන් අන්තර්ජාලය හරහා රූපවාහිනී නරඹන අයට අදාල දත්ත සදහා ගෙවිය යුතු වෙනවා. එහෙත් ඩයලොග් ආයතනය ලබා දෙන මෙම සේවාව ඔස්සේ දත්ත සදහා ගෙවීමකින් තොරව රූපවාහිනී නැරඹීමට හැකියාව තිඛෙනවා. මෙය නොමිලේ ලබා දෙන සේවාව සහ මුදල් ගෙවා ලබා දෙන සේවාවකින් යුක්ත වෙනවා.
නොමිලේ ලබා දෙන සේවාවන් අතරට සිංහල සේවා ද අන්තර්ගත වෙනවා. මුදල් ගෙවා ලබා ගන්නා පැකේජය වන්නේ ඩයලොග් ආයතන සැටලයිට් ක්‍රමයෙන් ලබා දෙන සේවාවක්. දිනකට රුපියල් 3කට ලංකාවේ නාලිකා සියල්ල නැරඹිය හැකි පැකේජය මෙහිදී ද ලබා ගැනීමට පුලුවන්. එහිදී දිනටම වැය වන්නේ රුපියල් 3 යි ශත ගණන කි. නොමිලේ භාවිතා කළ හැකි නාලිකා මේවායි.
මුලින්ම යන්න මෙතනට http://mytv.dialog.lk:8080/DongleClient/
ඩයලොග් ග්‍රාහකයින්ට පහත සබැදියෙන් ගොස් තමන්ගේ ඊ මේල් ලිපිනය සහ අන්තර්ජාලය භාවිතා කරන ඩයලොග් අංකය ලබා දී සේවාවට ලියාපදිංචි විය හැකියි -
පසුව

නොමිලේ ලබා දෙන නාලිකා නැරඹිමේ හැකියාව තියෙනවා. ඩයලොග් ග්‍රාහකයින්ට තමන්ගේ ඊ මේල් ලිපිනය සහ අන්තර්ජාලය භාවිතා කරන ඩයලොග් අංකය ලබා දී සේවාවට ලියාපදිංචි විය හැකියි¡ මුදල් ගෙවා ලබා ගන්නා පැකේජය මිල දී ගැනීමට අවශ්‍ය නාලිකවක් තේරූ විට එන් පණිවිඩයෙන් අදාල සේවාව තේරිය යුතුයි.
තව ද ගුවන් විදුලි නාලිකා ලබා දෙන සේවාවකින් ද යුක්තයි. එමෙන්ම මෙහි දී දත්ත වැය වන ආකරය පෙන්නුව ද ඒ සදහා ගාස්තු අය වීමක් හෝ දත්ත සදහා වැය වීමක් සිදු නොවේ
.
@aluth,com

.@aluth,com

උඹට පී එම් කලාටවත් එව්වෙ නැහැ