නොමිලේ ටීවී

wiki

Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    ටීවී විතරක් නෙවෙයි රේඩියෝ අහන්නත් පුළුවන් නොමිලේම¡ අපි බලමු මේක කරන් විදිය¡ :yes:

    සාමාන්‍යයෙන් අන්තර්ජාලය හරහා රූපවාහිනී නරඹන අයට අදාල දත්ත සදහා ගෙවිය යුතු වෙනවා. එහෙත් ඩයලොග් ආයතනය ලබා දෙන මෙම සේවාව ඔස්සේ දත්ත සදහා ගෙවීමකින් තොරව රූපවාහිනී නැරඹීමට හැකියාව තිඛෙනවා. මෙය නොමිලේ ලබා දෙන සේවාව සහ මුදල් ගෙවා ලබා දෙන සේවාවකින් යුක්ත වෙනවා.

    නොමිලේ ලබා දෙන සේවාවන් අතරට සිංහල සේවා ද අන්තර්ගත වෙනවා. මුදල් ගෙවා ලබා ගන්නා පැකේජය වන්නේ ඩයලොග් ආයතන සැටලයිට් ක්‍රමයෙන් ලබා දෙන සේවාවක්. දිනකට රුපියල් 3කට ලංකාවේ නාලිකා සියල්ල නැරඹිය හැකි පැකේජය මෙහිදී ද ලබා ගැනීමට පුලුවන්. එහිදී දිනටම වැය වන්නේ රුපියල් 3 යි ශත ගණන කි. නොමිලේ භාවිතා කළ හැකි නාලිකා මේවායි.

    dialog%20aluth.com.png

    මුලින්ම යන්න මෙතනට http://mytv.dialog.lk:8080/DongleClient/
    ඩයලොග් ග්‍රාහකයින්ට පහත සබැදියෙන් ගොස් තමන්ගේ ඊ මේල් ලිපිනය සහ අන්තර්ජාලය භාවිතා කරන ඩයලොග් අංකය ලබා දී සේවාවට ලියාපදිංචි විය හැකියි -

    පසුව

    නොමිලේ ලබා දෙන නාලිකා නැරඹිමේ හැකියාව තියෙනවා. ඩයලොග් ග්‍රාහකයින්ට තමන්ගේ ඊ මේල් ලිපිනය සහ අන්තර්ජාලය භාවිතා කරන ඩයලොග් අංකය ලබා දී සේවාවට ලියාපදිංචි විය හැකියි¡ මුදල් ගෙවා ලබා ගන්නා පැකේජය මිල දී ගැනීමට අවශ්‍ය නාලිකවක් තේරූ විට එන් පණිවිඩයෙන් අදාල සේවාව තේරිය යුතුයි.

    තව ද ගුවන් විදුලි නාලිකා ලබා දෙන සේවාවකින් ද යුක්තයි. එමෙන්ම මෙහි දී දත්ත වැය වන ආකරය පෙන්නුව ද ඒ සදහා ගාස්තු අය වීමක් හෝ දත්ත සදහා වැය වීමක් සිදු නොවේ:rolleyes:.

    @aluth,com
     
    Dilshankgc

    Member
    Jan 28, 2013
    969
    164
    0

    Oka ithin free ganna bane :yes: Title eka wenas wenna oni.

    VLC eken channels 38k free ganna list ekak mama dala athi. eka ganna.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    Oka ithin free ganna bane :yes: Title eka wenas wenna oni.

    VLC eken channels 38k free ganna list ekak mama dala athi. eka ganna.
    ඔය කියපු චැනල් 38 ලිස්ට් එක තියෙන්නෙ කොහෙද? :oo:උඹට පී එම් කලාටවත් එව්වෙ නැහැ:frown:
     
    cts

    Junior member
  • May 19, 2011
    48
    8
    8
    sri lanka
    tsu ගැන දැන් හැමෝම වගේ දන්නවා ඇතිනේ... ඒක සමාජජාල වෙබ් අඩවියක්, Facebook සහ Twitter වල එක්තුවක් වගේ.. මේකේ තියන එකම වෙනස, මේ සයිට් එක උපයන මුදලින් 90% එහි සාමාජිකයින් අතරේ බෙදනවා.. ඒ මොකද ඇත්තටම සාමාජිකයින් නැත්නම් සයිට් එකට කිසිම ආදායමක් නැති නිසා.. (FB, Twitter, Tumbler site වලට වුනත් එහෙමයි, Members ල හින්දා තමා එයාලා උපයන්නේ.. ඒත් ඒ සයිට් කිසිම ගානක් දෙන්නේ නැහැනේ ඒවගේ සාමාජිකයින්ට...)
    මේ tsu ජාලයට නිකන්ම එකතු වෙන්න බැහැ, දැන් ඉන්න කෙනෙක්ගේ invitation එකක් හරහා තමා යන්න ඕන.
    තවමත් tsu එකේ register වෙන්න Link එකක් හම්බ නොව්න අයට මෙන්න මගේ Link එක.
    http://tsu.co/ct778
    මේකෙන් register වෙලා තේරෙන්නේ නැත්නම් message option එකට ගිහින් මට message එකක් දාන්න ...
    ඉතින් බොරුවට fb එකට වෙලා කාලය කන්නේ නැතිව tsu එක්ක එකතු වෙලා නිකන් ඉන්න ගමන් සල්ලි හොයන්න ඔයාලත් එන්න.
    http://tsu.co/ct778
    ~ tsu වල ලේසියෙන්ම සල්ලි හොයන්නේ කොහොමද? ~
    ========================================
    ගොඩ දෙනෙක් මගෙන් අහන දෙයක් තමා අපි කොහොමද මේකේ සල්ලි හොයන්නේ කියලා. ඒක ක්‍රම 2 කින් වෙනවා.
    Method 1: අපි share කරන photos, statuses, links, articles, videos වලට එන views මගින් අපිට යම් ඉපයීමක් සිද්ද වෙනවා.. මට තේරුන විදිහට views 1500 ට $1 වගේ තමා එන්නේ.. තව කතාවක් තියනවා Interactions මගින් සල්ලි එනවා කියලා. ඒ කියන්නේ අපි අනික් tsu සාමාජිකයින් එක්ක හැසිරෙන විදිහ.. Like කරන ප්‍රමාණය, comments කරන ප්‍රමාණය වගේ දේවල්.. මේක ගැනනම් මට හරියට sure නැහැ..
    Method 2: මේක තමා වැදගත්ම දේ. අපි අපේ invitation link එක හරහා tsu වලට එකතු කරගන්න කට්ටියගෙ ආදායමින් 1/3 ක් අපිට ලැබෙනවා.. tsu වල faq page එකේ මෙහෙම තියනවා.

    tsu ගැන තවත් විස්තර
    ++++++++++++++++++

    ඉතින් බොරුවට fb එකට වෙලා කාලය කන්නේ නැතිව tsu එක්ක එකතු වෙලා නිකන් ඉන්න ගමන් සල්ලි හොයන්න ඔයාලත් එන්නhttp://tsu.co/ct778