නොමිලේ ඩොමේන් එකක් ඕනද?
මගේ කොටු එකොළහක් වෙලා ටිකක් දවස් .ඒ වෙනුවෙන් මම මේ පුංචි තෑග්ගක් දෙන්න හිතුවා.
.tk නෙමේ.
1 year free domain
ඕන අය තමුන් හදන්න කැමති website එකේ name එකයි මොනවා සම්බන්ධ වෙබ් සයිට් එකක්ද කියලා pm කරන්න.
සීමිත ඩොමේන් ප්රමාණයක් තියෙන්නේ. මටත් මගේ යාලුවෙක් දෙන්නේ. ඒ නිසා ඔන්ලයින් randomizer එකකින් තෝරාගත් ek membersලා කීපදෙනෙකුට මේ චාන්ස් එක ලැබෙයි. තනියම හොරෙන් වෙබ්සයිට් hහදාගන්නවට වඩා බෙදාහදාගන්න කැමති නිසයි මේ දැම්මේ. නොලැබුණත් කවුරුවත් තරහා වෙන්න එපා.
Disclaimer: i am not promoting any site or ref. program in ek, just wanted to share.

violance related/ porn related/ fake/ brand new/ useless ek members will be ignored!!