නොමිලේ-දැන්වීම් අඩවියක් කිරීමට උපකාර-නොම

rsekanayake

Junior member
  • Jan 4, 2017
    54
    3
    8
    colombo

    දැන්වීම් අඩවියක් කිරීමට අදහස් කරන අයට නොමිලේ සියලු උපකාර කරනු ලැබේ.

    Free-classifieds-site-list.jpg

    Free Soft, Free Server for 1 year Given to Run an Advertizing Site.

    • නොමිලේ අවශ්‍ය මෘදුකාංගය.(කැමති වර්ගයක් තෝරාගත හැක)
    • සර්වර් තුල ස්ථාපනය කිරීම නොමිලයේ.
    • කස්ටර්මයිශේෂන් වලට නිතර උපදෙස් නොමිලේ දෙනු ලැබේ .
    • අවුරුදක කාලයකට සී පැනල් සර්වරයක් එකක් නොමිලේ දෙනු ලැබේ.
    • ඩොමේන් එකක් පමණක් අවුරුද්දකට රු 1500/= පමණ ගෙවා ලබාගත යුතුය.
    • පරිගණක දැනුම යම් ප්‍රමාණයකට තිබීම අවශ්‍යය, උනන්දුව කැපවීම අත්‍යවශ්‍ය.
    • නගරයෙන් පිට සිසුන් සදහා විශේෂ , උපදෙස් ,අද්‍යාපනය මගපෙන්වීම්.
    • උනන්දුව දක්වන්නන් අයදුම් කරන්න.
    • මෙය ව්‍යාපාරයක් නොවන බව සලකන්න .අද්යාපන වැඩසටහනකි.

    අමතන්න-රුවන් රත්නායක
    [email protected]
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    ඩොමේන් එක වෙන තැනකින් ගන්න උන්ටත් උඹ උදව් කරනවද නොමිලේ?
    උත්තරේ ඔව් නම් මේක අධ්‍යාපනික සේවයක් තමා :)
    උත්තරේ නැහැ නම් ඉතින් මේක බිස්නස් එකක් :dull:
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,961
    16,990
    113
    Colombo

    වැඩේ පස්සේ නැගල යනකොට ඩෝමින් එක උස්සනු ලැබේ :P:P:P:P
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,487
    32,222

    අමතන්න :rofl:
     
    rsekanayake

    Junior member
  • Jan 4, 2017
    54
    3
    8
    colombo
    ඩොමේන් එක වෙන තැනකින් ගන්න උන්ටත් උඹ උදව් කරනවද නොමිලේ?
    උත්තරේ ඔව් නම් මේක අධ්‍යාපනික සේවයක් තමා :)
    උත්තරේ නැහැ නම් ඉතින් මේක බිස්නස් එකක් :dull:

    මගේ සර්වර් එකෙන් මම දෙන්නේ ගමේ අයට ප්‍රමුකත්වය දෙනු ලැබේ. දැනුවත් කරන්න ,උනන්දුව තියෙන අයව.

    බැලුවාට ස්තුතියි !
     
    Last edited:

    rsekanayake

    Junior member
  • Jan 4, 2017
    54
    3
    8
    colombo

    වැඩේ පස්සේ නැගල යනකොට ඩෝමින් එක උස්සනු ලැබේ :P:P:P:P

    එහෙම නොවන බව මේ ගැන දන්නා අය දන්නවා

    කොරහෙත් කිබුලෝ දකින්න ගියාම ලංකාවේ අයට මොකක්වත් කරගන්න බෑ, කෝප්පෙත් කිබුල්ලු නිතරම පෙනෙන්න ගන්නවා. ස්තුතියි අදහස් දැක්වුවාට.
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මගේ සර්වර් එකෙන් මම දෙන්නේ ගමේ අයට ප්‍රමුකත්වය දෙනු ලැබේ. දැනුවත් කරන්න ,උනන්දුව තියෙන අයව.

    බැලුවාට ස්තුතියි !

    උඹ හිතුවේ ගමේ උන් රවට්ටන්න ලේසි කියලද?