නොමිලේ දුරකථන ඇමතුම් ලබා ගන්න ක්‍රමයක්.

hetadina

Junior member
  • Dec 15, 2013
    50
    21
    8
    Ambalangoda
    නොමිලේ දුරකථන ඇමතුම් ලබා ගන්න ක්‍රමයක්.

    මම අද ඔබට කියල දෙන්නම් නොමිලේ දුරකථන ඇමතුම් ගන්න ක්‍රමයක්.මා මෙහිදී කියලා දෙන්නේ වැඩි හරියක් භාවිතා කරන android මෙහෙයුම් පදතිය ඇති දුරකථන වලින් නොමිලේ ඇමතුම් හා ටෙක්ස් මැසේජ් යවන හැටියි.ඒ සඳහා අවශ්‍ය වන app එක මෙතනින් බා ගන්න.මුලින්ම කියන්නන ඕනා මෙම app ඇති තවත් දුරකතනයක අතර පමණයි ඇමතුම් ගන්න පුළුවන්.මෙය හදුන්වන්නේ viber android app ලෙස.

    1.මුලින්ම දුරකතනයට app එක ස්ථාපනය කරගන්න.එය විවුර්ත කල විට welcome to viber තිරය ලැබේ.

    2. දැන් එහි continue බොත්තම ඔබන්න.මීළඟට ඔබේ රට හා දුරකථන අංකය ලබා දෙන ලෙස ඉල්ලයි. එයද ලබා දෙන්න.

    3.නැවත continue බොත්තම ඔබන්න.ඉන්පසුව your viber code ලෙස මුලින් ඇති අංකයක් සහිත sms පණිවිඩයක් ඔබේ දුරකතයට ලැබෙනු ඇත.එහි වන අංකය viber තිරය මත සටහන් කරන්න.දැන් ඉදිරියට යන්න.එවිට Enter your detals නම් පිටුවක් ලැබේ .එහි තමට නමක් හා තමා හදුනා ගැනීමට පින්තුරයක් ලබා දෙන්න.දැන් නැවත continue නම් බොත්තම ඔබන්න.එවිට වැඩසටහනට යොමුවේ.

    4.ඇමතුම් ලබා ගැනීමට තිරයේ ඉහලින් ඇති ශිර්ෂ රුපයක් ඇති අයිකනෙක ක්ලික් කරන්න.එවිට තමාගේ දුරකතනේ ඇති දුරකථන අංක පෙන්වයි.ඉන් ඔබ viber වැඩසටහන් හරහා ඇමතුම් ලබා ගත හැකි අංක තෝරා

    ඇමතුම් ලබා ගත හැක.(එනම් වෙනත් දුරකතනවල viber වැඩසටහන ස්ථාපනය කර ඇති ඒවායේ අංක වලිට)

    5.පණිවිඩ යැවීමට නම් free massege නම් බට්න් එක ඔබන්න.එවිට මැසේජ් වින්ඩෝ එකට යොමුවන අතර ඔබට අවශ්‍ය දෙය සඳහන් කර viber භාවිතා කරන වෙනත් දුරකතහන අංකයක් සටහන් කර එය යැවිය හැක.
    (මෙහිදී දුරකථන ඇමතුම් හා පණිවිඩ වලදී data වැයවේ.එය දුරකථන ඇමතුම් වලට වඩා ඉතා අඩුය.)
    තවත් මේ මේ වගේ පට්ට තොරතුරු මගේ බ්ලොග් එකේ තියෙනවා එන්න අපේ පැත්තේ...
    ඔබට ජය!
     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    LOL. ubala wage un ne maha lokuwata technology eka gana blogs karanne. :D
    Minissu rawattala traffic ganna ekai ubala karanne boru baila dala.
     

    keerthiya

    Member
    Jun 17, 2012
    727
    85
    0
    තවත් මේ මේ වගේ පට්ට තොරතුරු මගේ බ්ලොග් එකේ තියෙනවා එන්න අපේ පැත්තේ...:lol::lol::lol:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    :lol:
    mokakda ban viber kiyanne? viper wage tv series ekak da?.....:rofl:

    podi jork ekak kale. uthsahaya agaya karanawa saho.. wediya kawruth danne nethi aluth dewal hoyala danna saho. :D
     
    Last edited:

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    avatar495771_2.gif
    :lol: