නොමිලේ! නොමිලේ!! නොමිලේ!!!
ඇත්තටම කිව්වොත් මේක සමාජ සත්කාරයක්. ඔයාගෙ ගෙදරත් ඉන්නවා නම් බලු හෝ බළල් සුරතල්ලු එයාලට නොමිලේ ජලභීතිකා එන්නත ලබා දෙනවා. කිසිම ගාස්තුවක් අය නොකරම ලබා දෙන මෙම සේවාවට අනුග්රහය දැක්වුවෙ කඩවත සිංහ සමාජය. දන්න කියන හැමෝමවත් දැනුවත් කරන්න. දැනට ජලභීතිකා එන්නත ලබා නොදුන් බල්ලන්, බළලුන් ඉන්නවා නම් එයාලවත් අරගෙන 28 වෙනිදට කඩවත බණ්ඩාරවත්තෙ Dr. PET එකට එන්න.

ow hoda deyak