නොමිලේ! නොමිලේ!! නොමිලේ!!!

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
නොමිලේ! නොමිලේ!! නොමිලේ!!!

ඇත්තටම කිව්වොත් මේක සමාජ සත්කාරයක්. ඔයාගෙ ගෙදරත් ඉන්නවා නම් බලු හෝ බළල් සුරතල්ලු එයාලට නොමිලේ ජලභීතිකා එන්නත ලබා දෙනවා. කිසිම ගාස්තුවක් අය නොකරම ලබා දෙන මෙම සේවාවට අනුග්‍රහය දැක්වුවෙ කඩවත සිංහ සමාජය. දන්න කියන හැමෝමවත් දැනුවත් කරන්න. දැනට ජලභීතිකා එන්නත ලබා නොදුන් බල්ලන්, බළලුන් ඉන්නවා නම් එයාලවත් අරගෙන 28 වෙනිදට කඩවත බණ්ඩාරවත්තෙ Dr. PET එකට එන්න.



1174571_10203006431658767_3830875040232492981_n.jpg
 
  • Like
Reactions: 541100

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මම හිතුවේ රඡයෙන් ගම් වලට ඇවිල්ලා ගහන එක කියලා එක නම් ගහන්න එපා අපේ ගමට ඇවිල්ලා බෙහෙත් විදලා දැන් ගොඩක් එවුන්ට ලෙඩ .
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    මම හිතුවේ රඡයෙන් ගම් වලට ඇවිල්ලා ගහන එක කියලා එක නම් ගහන්න එපා අපේ ගමට ඇවිල්ලා බෙහෙත් විදලා දැන් ගොඩක් එවුන්ට ලෙඩ .

    නෑ මචං, මේක ලෝක ජලභීතිකා දිනය වෙනුවෙන් සිංහ සමාජෙන් ලැබුණෙ.