නොමිලේ පවත්වනු ලබන ජායාරූප ශිල්පය පිලිබද ඩිප්ලෝමාව For Instructions: 🔗 Link For Application: 🔗 Link
leeroxxroxx Well-known member Sep 12, 2012 4,395 5,575 113 Panadura Dec 20, 2022 #1 නොමිලේ පවත්වනු ලබන ජායාරූප ශිල්පය පිලිබද ඩිප්ලෝමාව For Instructions: Link For Application: Link Reactions: Rumeshzoysa, kinkon, Schrodinger Cat and 5 others
Stimulus mind Well-known member Feb 27, 2021 31,036 153,143 113 Dec 20, 2022 #2 TFS, සහෝ. Reactions: Any.key, B.Chat and Lahiru120
DJAT Well-known member Sep 1, 2006 9,959 1,446 113 Live in EARTH Dec 20, 2022 #3 hodata kiyawanna. oke payment ekak karanna tibba last time Reactions: B.Chat and Lahiru120
khjinesh Well-known member Nov 13, 2007 3,880 2,903 113 රජරට Dec 20, 2022 #4 නොමිලේ ? Reactions: Any.key, Walter White, chatura_CN and 2 others
B.Chat Well-known member Jun 28, 2021 10,352 20,927 113 Dec 20, 2022 #5 khjinesh said: නොමිලේ ? View attachment 192301 Click to expand... නොමිලේ නම් නෙවෙයි මේකේ විදියට හැබැයි ඉතින් ඒ ගානට පාඩුවක් වෙන එකක් නෑ වගේ diploma නේ Reactions: khjinesh
khjinesh said: නොමිලේ ? View attachment 192301 Click to expand... නොමිලේ නම් නෙවෙයි මේකේ විදියට හැබැයි ඉතින් ඒ ගානට පාඩුවක් වෙන එකක් නෑ වගේ diploma නේ
T Thu Nodakin Well-known member Nov 25, 2016 2,805 4,934 113 Dec 20, 2022 #6 නොමිලෙලු. ඇප්ලයි කලාට පස්සේ සම්මුඛ පරික්සනයකුත් තියෙනවලු. ඊට පස්සේ ඇතුළුවීමේ ගාස්තු දෙන්න ඕනලු. ඇතුලු උනාට පස්සේ පිටවීමේ ගාස්තු ඕන කියාවිද දන්නේ නෑ. course එක අවුරුදු 3ක්.
නොමිලෙලු. ඇප්ලයි කලාට පස්සේ සම්මුඛ පරික්සනයකුත් තියෙනවලු. ඊට පස්සේ ඇතුළුවීමේ ගාස්තු දෙන්න ඕනලු. ඇතුලු උනාට පස්සේ පිටවීමේ ගාස්තු ඕන කියාවිද දන්නේ නෑ. course එක අවුරුදු 3ක්.
jasz Well-known member Sep 29, 2007 8,992 1,260 113 නුවර Dec 20, 2022 #7 khjinesh said: නොමිලේ ? View attachment 192301 Click to expand... 8750k yanawa
kinkon Well-known member Aug 5, 2007 116,016 2 116,182 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Dec 20, 2022 #11 ස්තූතියි!