නොමිලේ පෙස්බුක් එකෙන් මුදල් උපයන්න ලැස්ත

imnew

Member
Dec 17, 2009
147
9
0
නොමිලේ පෙස්බුක් එකෙන් මුදල් උපයන්න ලැස්ත

කරන්න තියෙන්නේ ඒ අය දෙන සිප්පල් වැඩ කරන්න විතරයි.හැබැයි English දැනුම හොඳට තිබ්බොත් හොඳයි.දවසකට වැය කරන්න පුළුවන් වේලාව අනුව ලැබේන ගාන තීරණය වේවී.

සැළකිය යුතුයි:paypal එකවුන්ට් එකක් ඕන මුදල් ගන්න.එත් Paypal ලංකාවට සපෝට් කරන්නේ නැනේ.
ඒ නිසා පිටරට ඉන්න යාළුවෙකුට කියලා ‍Paypal එකවුන්ට් එක හදාගන්න.

දැනට මුදල් ගත්ත අය ගොඩක් ඉන්නවා.මේ තියෙන්නේ ඒ අයගේ Payment Proofs

capture010d.png



වැඩි විස්තර ඕන නෑනේ මේ විධියට කරන්න.

මේ ලින්ක් එක කිල්ක් කරන්න.
CloudCrowd
දැන් පේස්බුක් යුසනෙම් පාස්වඩ් දීලා ලොග් වෙන්න.
කිල්ක් Jion Up
දැන් එන පෝම් එක පුරවලා Submit කරන්න.

රෙජිස්ටර් වුනාට පස්සේ Available Work යන්න.දැන් එතන තිබෙන Task කරන්න.හොදට කියවලා,තමන්ට කරන්න පුළුවන් ඒවා විතරක් කරන්න.අපි මග නතර කරොත් අපේ Credibility අඩුවේනවා.....Credibility 25 වඩා අඩු වුනෝත් අපේ එකවුන්ට් එක තාවකාලිකව අත්හිටුවනවා.

වැඩි විස්තර ඕන නම් කමේන්ට් වල දාන්න.




rep ++++