නොමිලේ-පෝන් එකක්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    නොමිලේ-පෝන් එකක්

    මේ පාර දෙන්න යන්නෙ කැඩිච්ච එකක්නම් නෙමේ මෙන්න මේ පෝන් එක
    මේ පාරනම් ඡන්ද තියන්නෙ නෑ වෙනම වැඩසටහනක් කරන්න හිතන් ඉන්නේ
    ලැබුනොත් හොදයි කියල හිතෙන අය මේකෙ රිප්ලයි එකක් දාල යන්නකො
    ඒකත් සුදුසුකමක් වෙන්න ඉඩ තියෙනව වැඩි විස්තර පසුව
    nokia-1209.jpg


     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    එල නේ....මොකද්ද දැන් කරන්න යන්නෙ? මටත් ඕනි පෝන් එකක් නිකන්.....:rolleyes:
     

    kadda

    Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    නිකන් දෙනවානම් දෙමල පත්තරේ හරි කමක් නැහැ බන් . ....
    :lol::lol::lol::lol::lol::lol::lol::lol: