නොමිලේ රූපවාහිනි නැරබීමට නම්

nishanknight

Member
Apr 9, 2010
12
2
0
Horowpothana
නොමිලේ රූපවාහිනි නැරබීමට නම්

NBC.FOX.CBS වැනි චැනල චල දැන් පෙන්වන රූපවාහිනි වැඩ සටහන් මෙන්ම පසු ගිය රූපවාහිනි වැඩ සටහන්ද නොමිලේ බලන්නට පිලිවන්ය. ඒ වගේම තමන් කැමති විදිහට ටීවීලිස්ට් සදා ගන්නත් වෙබ් අඩවි වෙත පිවිසෙන්නටත් මෙයින් පිලිවන්ය. එය ෆෑන්කාස්ට් ලෙස හදුන්වයි.


ෆෑන්කාස්ට් වෙත පිවිසිමට


නිශාන්නයිට්
 

nishanknight

Member
Apr 9, 2010
12
2
0
Horowpothana
වැඩ සිහි ගනිවා ගැනීමට ස්ටික්සි


එ දිනෙදා කළ යුතු වැඩ විස්තර දැන්වීම් පුවරුවක අලවා තබන්නාක් මෙන් පරිගණකයේ දී කරන කියන දේ මතකයට ගන්නට පහසුකම් මේ වෙබ් අඩවියෙන් සපයයි. නෝට්ස්, ෆෝටෝස්, ඩොකියුමන්ට්ස් යනාදිය ඕනෑ තැනකින් ඈදා ගෙන විත් තබා ගන්නට ස්ටික්සි ඉඩ දෙයි.




ස්ටික්සි වෙත පිවිසුම

නිශාන්නයිට්