නොමිලේ ලබාගත හැකි cloud storage කිහිපයක්.
cloud storage සේවා මගින් පහසුවෙන් ඔබගේ දත්ත සුරක්ෂිතව ගබඩා කර තබා ගැනීමටත් ඒවා අවශ්‍ය විටක පරිගනකයෙන් හෝ ජංගම දුරකථනය මගින් ලබා ගැනීමටත් හැකියාව ලැබෙනවා. අවශ්‍යනම් ඉතා පහසුවෙන් ඒව හුවමාරු කර ගැනීමටත් හැකියාව ලැබෙනවා. පහතින් ඇත්තේ එලෙස නොමිලේ ලබා ගත හැකි cloud storage සේවා කිහිපයක්.
01. Google drive
ගුගල් සමාගමෙන් ලබාදෙන මෙම සේවාවෙන් 15GB ක ඉඩක් නොමිලේ ලබා ගත හැකි වන අතර සේවාව සමග මෙන්ම Docs, Sheets ,Slides වැනි apps සමගද භාවිතා කළ හැක. අවශ්‍යනම් මසකට $1.99ක් ගෙවීමෙන් 100 GB ක ඉඩක්ද $9.99 ක් ගෙවීමෙන් 1 TB ඉඩක්ද ලබා ගත හැකිය.
02. Onedrive
මයික්‍රෝසොෆ්ට් සමාගමෙන් ලබාදෙන Onedrive සේවාවෙන් ගුගල් මෙන් 15GB ක ඉඩක් නොමිලේ ලබා ගත හැකිය. මුදල් ගෙවීමෙන් අමතර ඉඩකඩ ලබාගත හැකි අතර මසකට $1.99 100 GBද ,මසකට $3.99 200 GB ද,මසකට $6.99 ක් ගෙවීමෙන් 1 TB ඉඩක් මෙන්ම office 365 සේවාවද ලබා ගත හැකිය.
03. Icloud
ඇපල් සමාගමෙන් ලබා දෙන ඇපල් Icloud සේවාව සදහා නොමිලේ ලබාගත හැකි වන්නේ 5GB වැනි ඉඩකඩක්. ඇපල් උපකරණ සමග මෙන්ම වින්ඩෝස් පරිගණක සමගද මෙම සේවාව භාවිතා කළ හැක.මිට අමතරව මුදල් ගෙවා 20 GB,200 GB,500 GB,1 TB ඉඩ ප්‍රමාණයන් ලබා ගත හැක.
04. Dropbox
Dropbox වෙබ් අඩවියෙන් 2 GB ක ඉඩක් නොමිලේ ලබා ගත හැකිය.මිට අමතරව මසකට $9.99 1 TB ඉඩ ප්‍රමාණයන්ද $15 ගෙවා අසීමත ඉඩ පහසුකමද ලබා ගත හැක.
05. Box
Box වෙබ් අඩවියෙන් 10GB ක ඉඩක් නොමිලේ ලබා ගත හැකිය. වරකට Upload කළ හැක්කේ උපරිම 250 MB ගොණුවක් පමණි. ඇතැම් පහසුකම් ලබා ගත හැක්කේ මුදල් ගෙවීමෙන්ය.
06. Mediafire
mediafire වෙබ් අඩවියෙන් 10 GB ක ඉඩක් නොමිලේ ලබා ගත හැකිය. නොමිලේ ලබාදෙන සේවාව තුල වෙළෙද දැන්වීම් ප්‍රදර්ශණය කරනු ලබයි.
07. Hive
Hive වෙබ් අඩවියෙන් ෆයිල් Upload කිරීම සදහා අසීමත ඉඩ පහසුකම් සපයයි.
08. Justcloud
Justcloud වෙබ් අඩවියෙන්ද ෆයිල් Upload කිරීම සදහා අසීමත ඉඩ පහසුකම් සපයයි.
09. SurDoc
SurDoc වෙබ් අඩවියෙන් 100 GB ක ඉඩක් නොමිලේ ලබා ගත හැකිය. අවශ්‍යනම් මසකට $2.50ක් ගෙවීමෙන් විශේෂ පහසුකම් ඇති 100 GB ක ඉඩක්ද $8.33 ක් ගෙවීමෙන් අසීමත ඉඩ පහසුකම් සපයයි.
10. pCloud
pCloud වෙබ් අඩවියෙන් 10 GB ක ඉඩක් නොමිලේ ලබා ගත හැකිය.
11. Copy
copy වෙබ් අඩවියෙන් 15 GB ක ඉඩක් නොමිලේ ලබා ගත හැකිය.
12. Bitcasa
BItcasa වෙබ් අඩවියෙන් 15 GB ක ඉඩක් නොමිලේ ලබා ගත හැකිය.ඕනෑම device එකකින් access කිරීමේ හැකියාව ඇත.
13. Spideroak
Spideroak වෙබ් අඩවියෙන් 2 GB ක ඉඩක් නොමිලේ ලබා ගත හැකිය. අමතර ලබා ගන්නාවූ සැම 100 GB සදහා මසකට $10ක් ගෙවීමක් කල යුතුය.

Last edited: