නොමිලේ වයිෆයි

signshop

Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    චන්ද්‍රිකා තාක්ෂණය යොදාගනිමින් මුළු ලොවටම නොමිලේ අන්තර්ජාල සේවා සැපයීමට ඇමෙරිකානු සමාගමක් සුදානම් වන විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ඇමෙරිකාවේ ලාභ නොලබන සංවිධානයක් වන මීඩියා ඩිවලප්මන්ට් ඉන්වෙස්මන්ට් ෆන්ඩ් (Media Development Investment Fund) මෙලෙස පාලනයකින් සහ වාරණයකින් තොරව නොමිලේ වයිෆයි පහසුකම සැපයීමට නිර්මාණය කරන සේවාව 'අවුටනෙට්' (Outernet) ලෙස හැඳින්වේ.

    එම සංවිධානය බලාපොරොත්තුවන්නේ චන්ද්‍රිකා සිය ගණනක් අභ්‍යාවකාශගත කිරීම හරහා ජංගම දුරකථනයක් හෝ පරිඝනකයක් භාවිතා කරන ඕනෑම කෙනෙකුට අවශ්‍ය ආකාරයට අනතර්ජාලය පරිහරණය කිරීමේ අවස්ථාව ලබා දීමටයි.

    ලොව මුළු ජනගහනයෙන් 40%කට පමණ අන්තර්ජාලය පරිහරණය කිරීමේ හැකියාව නොමැති බව පවසන එම සංවිධානය එම තත්වය උදාවී ඇත්තේ උතුරු කොරියාව වැනි දැඩි පාලනයක් සහිත රජයන් නිසා පමණක් නොව දුෂ්කර පළාත් වලට අදාළ සේවාව සැපයීමේදී වැයවන අධික මුදල නිසා බවද සඳන් කරයි.

    :)

    Sourcs: http://www.sinhala.srilankamirror.com/index.php/news/16324-free-wi-fi-to-entire-world
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මේක මහින්ද මාමාට ආරංචි වුනොත් ඡන්දේ වැඩි කර ගන්නත් එකක් කියයි මේ පාර ඉදලා උඹලා හැමෝටම නොමිලේ ඉන්ටර්නෙට් දෙන්න තිරණේ කරගෙන ඉන්නවා, නොමිලේ ඉන්ටර්නෙට් ඕන නම් මේ පාරත් මාව දිරිමත් කරලා ඉදිරියට ගෙනෙල්ලා කියලා කියන්නත් බැරි කමක් නෑ.
     
    harry heshan

    Junior member
  • Sep 16, 2009
    246
    6
    18
    Hogwarts Castle
    lankawe ewun ida denne nam nathi wei kollo..
    ape ewunta free denawa kiwot ganna nam polime idiwi.. :lol:
    eth free denna nam ekekwat polime tya kohewat nathi wei...
    a nisa oka hinayak witarai.. ape rate ewunta nam.. :sorry:
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    මේක මහින්ද මාමාට ආරංචි වුනොත් ඡන්දේ වැඩි කර ගන්නත් එකක් කියයි මේ පාර ඉදලා උඹලා හැමෝටම නොමිලේ ඉන්ටර්නෙට් දෙන්න තිරණේ කරගෙන ඉන්නවා, නොමිලේ ඉන්ටර්නෙට් ඕන නම් මේ පාරත් මාව දිරිමත් කරලා ඉදිරියට ගෙනෙල්ලා කියලා කියන්නත් බැරි කමක් නෑ.
    :lol::lol::lol::lol::lol:
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0