නොමිලේ 10MB ඩයලොග් වෙතින්

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    නොමිලේ 10MB ඩයලොග් වෙතින්

    නොමිලේ 10MB ගන්න මෙන්න චාන්ස් එකක් 10MB අරගන මොනවා කරන්නද ඉතින් නෙද :(

    කරන්න තියෙන්නේ https://freezone.lk මේ සයිට් එකට ගිහින් තමන්ගේ ඩයලොග් නම්බර් එක ගහලා ලොග් වෙන එක විතරයි ලොග් වෙලා පොඩි SURVEY එකක් තියනවා එක කරපු ගමන් ඩේටා එනවා පොන් එකට SURVEY එක අමාරුවක් නැ කිසිම ප්‍රශ්න 5 තියෙන්නේ පොඩි :)
     
    • Like
    Reactions: KNK dep 1

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    අප්පෝ බන් මුන් අනාතයෝනේ... SLT අහරේ Terabyte ගණන් Free දෙද්දී මුන් 10MB දෙනවා... LOL මාත් ගත්තා හැබැයි.. 10MB හරි නිකන් නේ දෙන්නේ... :lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය සයිට් එකට යන්නම මෙගාබයිට් දහයක් යනව ඇති නෙ. මේ වගේ අනාථ කොම්පැනියක් :no:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අර උට්ටිගේ ෆොටො එකයි මේ උට්ටගේ සින්දුවයි ඩවුන්ලොඩ් කරන්න කියලා පොප් අප් එයි එකසිය ගානට රුපියල් 30-50 කැපෙයි. ඔවලට යන්න එපා ෆොන් වලින්. ක්ලික් කරපු ගමන් මෙලො රහක් නැති ගූගල් එකෙ නිකන් හොයාගන්න පුලුවන් ඉමේජ් වලට මුන් ගාන කොටනවා.
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    අර උට්ටිගේ ෆොටො එකයි මේ උට්ටගේ සින්දුවයි ඩවුන්ලොඩ් කරන්න කියලා පොප් අප් එයි එකසිය ගානට රුපියල් 30-50 කැපෙයි. ඔවලට යන්න එපා ෆොන් වලින්. ක්ලික් කරපු ගමන් මෙලො රහක් නැති ගූගල් එකෙ නිකන් හොයාගන්න පුලුවන් ඉමේජ් වලට මුන් ගාන කොටනවා.

    එහෙම අවුලක්නම් නැ මචන් මේක සිරා සයිට් එකක් ඩයලොග් එකෙන්ම කරන ඔන්න ඉතින් 10MB :angry:
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    අප්පෝ බන් මුන් අනාතයෝනේ... SLT අහරේ Terabyte ගණන් Free දෙද්දී මුන් 10MB දෙනවා... LOL මාත් ගත්තා හැබැයි.. 10MB හරි නිකන් නේ දෙන්නේ... :lol::lol:

    ඔය සයිට් එකට යන්නම මෙගාබයිට් දහයක් යනව ඇති නෙ. මේ වගේ අනාථ කොම්පැනියක් :no:

    Ai bng 10MB ganna yanne
    **ke gahaganilla kiyala nikan idapanglako

    :lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එහෙම අවුලක්නම් නැ මචන් මේක සිරා සයිට් එකක් ඩයලොග් එකෙන්ම කරන ඔන්න ඉතින් 10MB :angry:
    එහෙම නැත්තම් අවුලක් නැ මචො. ඒත් ඉතින් 10MB මොනා කරන්නද?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නිකම් දෙන අස්සයාගේ දත් ගණන් කොරන්නේ නැතුව ගනින් ඔන්න ඔහේ.
    :lol::lol:
    අවද කියලා බලන්න ඔකේ සර්වේ එක රෙගිස්ටර් වෙලාඩයලොග් එකේ මයි අකවුන්ට් එකට ගියා ඒකේ පෙන්නන්නවද බලන්න. ඒ ටිකට මෙගා බයිට් 8ක් ඉවරයි.
     
    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    අවද කියලා බලන්න ඔකේ සර්වේ එක රෙගිස්ටර් වෙලාඩයලොග් එකේ මයි අකවුන්ට් එකට ගියා ඒකේ පෙන්නන්නවද බලන්න. ඒ ටිකට මෙගා බයිට් 8ක් ඉවරයි.

    :lol::lol::lol::lol::lol::lol:
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    අවද කියලා බලන්න ඔකේ සර්වේ එක රෙගිස්ටර් වෙලාඩයලොග් එකේ මයි අකවුන්ට් එකට ගියා ඒකේ පෙන්නන්නවද බලන්න. ඒ ටිකට මෙගා බයිට් 8ක් ඉවරයි.

    :lol:
     
    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    අවද කියලා බලන්න ඔකේ සර්වේ එක රෙගිස්ටර් වෙලාඩයලොග් එකේ මයි අකවුන්ට් එකට ගියා ඒකේ පෙන්නන්නවද බලන්න. ඒ ටිකට මෙගා බයිට් 8ක් ඉවරයි.

    :rofl:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අවද කියලා බලන්න ඔකේ සර්වේ එක රෙගිස්ටර් වෙලාඩයලොග් එකේ මයි අකවුන්ට් එකට ගියා ඒකේ පෙන්නන්නවද බලන්න. ඒ ටිකට මෙගා බයිට් 8ක් ඉවරයි.

    laugh8kb.gif
    laugh8kb.gif
    laugh8kb.gif