නොමිලේ 50GB බොක්ස්.නෙට් (box.net) ගිණුමක් ගමු
* මෙය ලබා ගැනීම සදහා android දුරකතනයක් (any android device) අවශ්‍ය වේ. (ඔබට android දුරකතනයක් නැතිනම් යහළුවෙක් ගෙන් අසන්න
)
1. මුලින්ම box.net වෙත ගොස් free ගිණුමක් සාදාගන්න (create free box.net account).
2. මෙම application එක ඔබේ දුරකතනයේ ඉස්තාපනය කරන්න (install this application).
3. ඉස්තාපනය කරගත් "Free 50GB Box.net" app එක open කර ඔබ පෙර සාදන ලද box.net ගිණුමේ email හා password ලබාදෙන්න.
4. දැන් ඔබට 50GB බොක්ස්.නෙට් (box.net) ගිණුමක් ලැබී ඇත.
(වැඩේ ගොඩ නම් rep ++ දෙන්න
)
* මෙය ලබා ගැනීම සදහා android දුරකතනයක් (any android device) අවශ්‍ය වේ. (ඔබට android දුරකතනයක් නැතිනම් යහළුවෙක් ගෙන් අසන්න
)1. මුලින්ම box.net වෙත ගොස් free ගිණුමක් සාදාගන්න (create free box.net account).